We Started Getting CV's From INDIA

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ලංකාවේ ලස්සන කෙල්ලෝ අඩි ගානක් උඩින් බන් යන්නේ...ඉන්දියන් උන් ආවම කෙල්ලෝ වැඩි වෙනවනේ...එතකොට අපේ උන්ට බිමට බහින්න වෙනවා නිකන්ම..:lol: ඇරත් උබ හිතනවද ඉන්දියාවේ කෙල්ලෝ එක්ක බලද්දී අපේ උන් ලස්සනයි කියල? :rofl::P

අනිවා බන්...උබ හිතන්නේ කම්පැනි කාරයෝ අපිට ආදරෙයි කියලද? මමත් දැන් වැඩ කරන්නේ USA කම්පැනි එකකට...මුන් උනත් ඔහොම අඩුවට එනවනම් අනිවා ගන්නවා...උන් අනික කොලිෆයිඩ් උනුත් නේ බන් එන්නේ...උන්ගේ සෙනග වැඩි කමට රස්සා නැති මිසක් උන්ට වැඩ බැරි නැහැ...ඉන්දියන් උන් දක්ෂයි...දැන් බලපන්, ලෝකේ ලොකු ලොකු සමාගම් වල ලොකු තැන් වල ඉන්නෙම ඉන්දියන් කාරයෝ...ගූගල්, මයික්‍රොසොෆ්ට්, IBM, මේ හැම එකේම ඉන්නවනේ...:nerd:

අපිට කෙල වෙනව...මොකද අඩු පඩියට වැඩි වැඩක් කරගන්න පුලුවන්නම් උන් කැමති වේද අපිට වැඩි පඩියක් දීල තියාගන්න...එක්කෝ අපිට වෙනවා උන්ගේ සැලරි ප්‍රමානෙට බැහැල වැඩ කරන්න..දුක තමා...:(

ගෑනුත් නැති වෙන පොටක් වෙන්නේ...ෆ්රීලාන්ස් කරන්න වත් වෙන්නේ නැහැ..ඉන්දියන් කාරයෝ ඕවට උපන් හපන්නු..ඕකුන් 2500ට හරි වෙබ්සයිට් හදයි...:dull::dull:

ෆ්‍රීලාන්සින් තියෙනවා බන්. ඉන්දියන් කාරයෝ පිරිලා හිටියට ගොඩක් උන්ගේ වැඩ ඒ තරම් කොලිටි නෑ. මේක නිසා ඉන්දියන් උන් උනත් තමන්ගේ එකෙක්ට නෙවෙයි වැඩ දෙන්නේ පිට උන්ටයි.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ෆ්‍රීලාන්සින් තියෙනවා බන්. ඉන්දියන් කාරයෝ පිරිලා හිටියට ගොඩක් උන්ගේ වැඩ ඒ තරම් කොලිටි නෑ. මේක නිසා ඉන්දියන් උන් උනත් තමන්ගේ එකෙක්ට නෙවෙයි වැඩ දෙන්නේ පිට උන්ටයි.

    e kathawa sira.. namuth unge price patta adui ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Aniwa machn indian karayo wada bari un kiyana eka nam henama boruwak. Ara indiyawa athule competition eka wadi kama misak un ta wada baruwa newei... Unge school level eke idalama C ugannnawa. anika degree aran eliyata enne awrudu 21 ta 22 ta adu un moko unata 17 n school iwarai. Ara itin ehe tiyena competition eken halena un serama mehe awith awith kohomahari mehe job eka set kara gani adu padiyata.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    කවුද බන් කියන්නේ උන් දක්ෂ නැහැ කියල? ඉන්දියන් කාරයෝ කියන්නේ උපන් හපන්නු...IT වලින් හොදම උන් ටිකක් තමා ඉන්දියන් උන් කියන්නේ...එකම අවුල උන්ගේ තරගය වැඩි කමට උන් තුට්ටු දෙකට කරනවා ඕන එකක්...

    ලංකාවේ කීයෙන් කීයද බන් එහෙම උන් ඉන්නේ...ලංකාවේ උන්ට නම් වැඩ බැහැ කොයි යුනි එකෙන් ආවත්..ඇත්ත කතාව එකයි...ඉන්දියන් උන්ගේ දක්ෂතාවේ අඩුවක් නැහැ...:no:

    අනිවා උන් මෙහෙ ආවොත් ලංකාවේ උන් ට සෑහෙන්න අමාරු වෙනවා..රස්සාවල් හොයන්න හෙන ගේමක් දෙන්න වෙයි...කැම්පස් වලින් අවුට් වෙන උන්ට තවත් අවුල්...මම වගකීමෙන් කියනවා ඉන්දියන් උන් ආවොත් අපේ කම්පැනි එකෙන් හයර් කරනවා ෂුවර් එකටම..උන්ට වැඩක් නැහැ මුන් සිඞ්හලද, ඉන්දියන් ද, රෙන්නේ පාරේද, කොහෙද කියල...උන්ට ඕනේ වැඩේ විතරයි...අනික USA උන්ට ලංකාවයි ඉන්දියාවයි කියන්නේ දෙකක් නෙමෙයි...එකක් වගේ..:(:(:(
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ෆ්‍රීලාන්සින් තියෙනවා බන්. ඉන්දියන් කාරයෝ පිරිලා හිටියට ගොඩක් උන්ගේ වැඩ ඒ තරම් කොලිටි නෑ. මේක නිසා ඉන්දියන් උන් උනත් තමන්ගේ එකෙක්ට නෙවෙයි වැඩ දෙන්නේ පිට උන්ටයි.

    Dan un lankawata awith sri lankan profile walin freelancing karaddi kohomada athal eka :P:P:P:P:P:P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ai ban fiverr eke inne indian karayo $5 website hadana

    ෆයිවර් එකේ දැන් ප්‍රයිසින් මොඩල් එක වෙනස් කරලා තියෙන්නේ. $5 ට වඩා ඉල්ලන්න පුලුවන් සමහර කැටගරීස් වලින්. ගොඩක් වර්ඩ් ප්‍රේස් වගේ වෙබ් සයිට් හදන උන් දැන් $5 ට වඩා ගන්නවා. සමහර උන් මුලදි අඩුවට වැඩ කරනවා නමුත් පස්සේ පස්සේ ගාණ වැඩි කරනවා. $5 ට වඩා ගන්න උන්ට ටිකක් ඩිමාන්ඩ් එක වැඩියි. ඉන්දියන් උන් අඩු ගානට කරලා, චා කරගෙන තියෙන නිසා, ඉන්දියන් උන්ව ගොඩක් උන් මග හරිනවා. හැම එකම මචන් මුදල මතම නෙවෙයි රදා පවතින්නේ, කොලිටි එක, රෙපියුටේෂන් එකත් වටිනවා. කොලිටි එක සුපිරියට දෙන්න පුලුවන් නම්, හොද රෙපියුටේෂන් එකක් තියෙනවා නම් බරගාණන් ඉල්ලුවත් වියදම් කරන්න පුලුවන් උන් ඉන්නවා. වල්තරයට ලොකු ගණන් වලට ඕර්ඩස් ලැබෙන්නේ මේ නිසා තමයි.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    LastScan-01-748x1024.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Are the Sri Lankan professionals adequately protected?

    This issue was addressed to a certain extent during the deliberations on CEPA by the OPA in 2012. The writer recalls those in the medical and dental professions citing the requirement to register with Sri Lanka Medical Council as the national treatment in regard to protection of professionals in those disciplines. Institute of Chartered Accountants Sri Lanka stated that only its members can conduct and certify financial audits in Sri Lanka. Members of the legal profession took the position that only the lawyers who have taken oaths as Attorneys-at-Law before the Supreme Court of Sri Lanka can practice the legal profession in the country. Requirement to register with the Architects’ Registration Board was mentioned as the statutory national protection for the Architects. The Construction Industry Development Act, which was passed in the parliament in 2014, empowers the Construction Industry Development Authority to maintain a national register of professionals in Engineering, Architecture, Quantity Surveying and Environmental and Public Health Engineering.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉන්දියන් කෙල්ලෝ මසාජ් වල වැඩ කරයි නේද? ශනුද්රි ලා වගේ , කාජල් ලා වගේ කෙල්ලෝ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ෆ්‍රීලාන්සින් තියෙනවා බන්. ඉන්දියන් කාරයෝ පිරිලා හිටියට ගොඩක් උන්ගේ වැඩ ඒ තරම් කොලිටි නෑ. මේක නිසා ඉන්දියන් උන් උනත් තමන්ගේ එකෙක්ට නෙවෙයි වැඩ දෙන්නේ පිට උන්ටයි.

    උබ ෆ්රීලන්ස් කරන එකෙක්ද කියපන්කො ඉස්සෙල්ලම? :nerd: උන්ගේ වැඩ කොලිටි නැත්තම් මෙලහකටත් උන් freelancer වගේ සයිට් වලින් අතු ගෑවිලා ගිහිල්ල..උන්ගේ වැඩ කොලිටි බන්...උබ දන්නේ නැහැ...:no:

    https://www.freelancer.com/freelancers/India/all/

    මේකට ගිහින් බලපන් මුන්ට තියෙන රිවීව්..උන්ගේ කමියුනිකේශන් එහෙම හොදයි...උන්ට කඩ්ඩ පුළුවන් ගොඩක් උන්ට...ඒ අතින් බැලුවම උන් ලංකාවේ උන්ට වඩා ඉස්සරහෙන් ඉන්නවා සෑහෙන්න...ලංකාවේ උන්ට හෙන ගේමක් දෙන්න වෙනවා ජොබ් හොයන්නම..නිකමට හිතපන් අවුරුදු 4,5ක් ඕක පුරුද්දට ගියාම? කම්පැනි කාරයෝ නිකන්ම උන්ව හයර් කරයි..:yes::(

    ලංකාවේ උන්ට IT ජොබ් හොයන්න අමාරු නිසා IT සබ්ජෙක්ට්ස් වලට යුනි වල ළමයි යන එක අඩු වෙයි...ඊට පස්සේ නිකන්ම අපේ IT ඉන්ඩස්ට්‍රි එක indian powered වෙයි...ලංකාව ඉන්දියාවට යැපෙයි සේරම IT වැඩ කරගන්න...:(

    මේවා අද හෙට නෙමෙයි. අවුරුදු කිහිපයකින් වෙයි...:(
     
    oka affect wenne IT walata witharak nemei. Anek hema field ekakatama effect wenwa. IT industryen patan gaththata pare inna ganikawage job ekatath kelawei two years yaddi.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ ෆ්රීලන්ස් කරන එකෙක්ද කියපන්කො ඉස්සෙල්ලම? :nerd: උන්ගේ වැඩ කොලිටි නැත්තම් මෙලහකටත් උන් freelancer වගේ සයිට් වලින් අතු ගෑවිලා ගිහිල්ල..උන්ගේ වැඩ කොලිටි බන්...උබ දන්නේ නැහැ...:no:

    https://www.freelancer.com/freelancers/India/all/

    මේකට ගිහින් බලපන් මුන්ට තියෙන රිවීව්..උන්ගේ කමියුනිකේශන් එහෙම හොදයි...උන්ට කඩ්ඩ පුළුවන් ගොඩක් උන්ට...ඒ අතින් බැලුවම උන් ලංකාවේ උන්ට වඩා ඉස්සරහෙන් ඉන්නවා සෑහෙන්න...ලංකාවේ උන්ට හෙන ගේමක් දෙන්න වෙනවා ජොබ් හොයන්නම..නිකමට හිතපන් අවුරුදු 4,5ක් ඕක පුරුද්දට ගියාම? කම්පැනි කාරයෝ නිකන්ම උන්ව හයර් කරයි..:yes::(

    ලංකාවේ උන්ට IT ජොබ් හොයන්න අමාරු නිසා IT සබ්ජෙක්ට්ස් වලට යුනි වල ළමයි යන එක අඩු වෙයි...ඊට පස්සේ නිකන්ම අපේ IT ඉන්ඩස්ට්‍රි එක indian powered වෙයි...ලංකාව ඉන්දියාවට යැපෙයි සේරම IT වැඩ කරගන්න...:(

    මේවා අද හෙට නෙමෙයි. අවුරුදු කිහිපයකින් වෙයි...:(

    චමත් කියන්නේ පැටියාගේ ගු කන පොන්නයෙක්,උත එක්ක ඕක කතා කරලා වැඩක් නැහැ ;)
     
    :rofl: තරු ගාණ දාල බලපන්.
    තරු 5 තියෙන උන් ඉන්නේ පේජස් 51 ක විතරයි. සර්ච් එකේ පෙන්වන්නේ 507 ක් ඉන්නවා කියලයි. රටේ සයිස් එකේ හැටියට 507 ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක් කියලද උබට කියන්න ඕනේ නෑනේ.

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    35
    0
    Dan me anduwata chande deppu un ehema hoya gananwath na. Ammo mage post ekak dala man aha gatha ewa. Dan ithin hodai ne. me kalakinni karana paw walata apith wida wanna oni. Rata Gana nohitha badagana hithana kalaknni inna ratak lankawa. Thawa tika kalekin pare reepuwa udin pana pana yanna wei niyamai.

    Onna oka thamai lankawe minissu illapu wenasa :D niyamai.