We Stop.You Stop!

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
heta anidda okatahth keli ban sweden wala pirate bay walata poliyen kelala. :rofl:

DMCA උන් නිකන් ඉන්නෑ බං :lol: , ඔහොම ප්‍රසිද්දියේ සූදූ කෙලින්ඩ බෑ නෙට් එකේ
 

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    එලකිරියම හුකිරියක් වෙලා මේ හයිව් නිසා
    මොන කරුමයක්ද යකො ජීවීතේ එපා වෙලා මේ ලින්ක් දැකලම , තාම මං නං ඔය සයිට් මගුලට එක අඩියක් තියල නෑ. යන්නෙත් නෑ
    මේකට ලින්ක් දාගන එන පරට්ටියෝ සේරටම අකුණු ගහනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොපි වගේ උනුත් මේ ලෝකෙ ජීවත් වෙනවනේ.. නෙදකිං..:rofl:
    අද උදේ චීත්තෙකට කඩේ ගියා.. අනේ මං අදුනන අක්කා කෙනෙක්.. අක්කගෙ ලින්ක් එක ක්ලික් කරලා සප් එකක් දෙන්න.. අනේ අනේ අනේ... කිය කියා.. හතර විලි ලැජ්ජයි යකෝ..:dull: