We want GOTA

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    We want Gota පෙළපාලියට සහභාගි වූ හෝ තවමත් ගෝටා ඕනෑ යයි කියන කෙනෙක් මගෙ friend list එකේ ඉන්නවනම් නොපමාව දැනුම් දෙන්න, DM කළත් කමක් නෑ.
    නෑ නෑ unfriend කරන්න නෙවේ!
    මේකෙ නැත්තම් එහෙම එකෙක් හොයලා දෙන්න ප්ලීස්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වෙන මොකකටවත් නෙවෙයි ඌ,
    ගෑස් ගන්න තැන අහගන්න.
    වාහනේට පෙට්‍රල් ගහන තැන අහගන්න.
    බඩු ගන්න කඩේ අහගන්න.
    කොටින්ම කාලා ඇදලා ඉන්නෙ කොහොමද කියලා අහගන්න.
    පිස්සුවට බෙහෙත් ගන්න තැනත් කොහොම හරි අහගන්නම ඕනෙ.
    ආ ගෙදර address එකත්, ඒ හරියෙන් පදිංචි වෙන්න කරන්ට් කපන්නෙත් නැතුව ඇතිනෙ! 🤨🤔
    (කවුරු මේක ලියුවත්, කතාව ඇත්ත. මටත් දැනගන්න ඕනේ)

    -copied-
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    277583629_4993510127404343_3635342931909868383_n (1).jpg
     
    • Love
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    We want Gota පෙළපාලියට සහභාගි වූ හෝ තවමත් ගෝටා ඕනෑ යයි කියන කෙනෙක් මගෙ friend list එකේ ඉන්නවනම් නොපමාව දැනුම් දෙන්න, DM කළත් කමක් නෑ.
    නෑ නෑ unfriend කරන්න නෙවේ!
    මේකෙ නැත්තම් එහෙම එකෙක් හොයලා දෙන්න ප්ලීස්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වෙන මොකකටවත් නෙවෙයි ඌ,
    ගෑස් ගන්න තැන අහගන්න.
    වාහනේට පෙට්‍රල් ගහන තැන අහගන්න.
    බඩු ගන්න කඩේ අහගන්න.
    කොටින්ම කාලා ඇදලා ඉන්නෙ කොහොමද කියලා අහගන්න.
    පිස්සුවට බෙහෙත් ගන්න තැනත් කොහොම හරි අහගන්නම ඕනෙ.
    ආ ගෙදර address එකත්, ඒ හරියෙන් පදිංචි වෙන්න කරන්ට් කපන්නෙත් නැතුව ඇතිනෙ! 🤨🤔
    (කවුරු මේක ලියුවත්, කතාව ඇත්ත. මටත් දැනගන්න ඕනේ)

    -copied-
    ඔය ඔක්කොම ගේ මුල්ලේ රින්ගන් නටන කීබොඩ් වීරයෝ, එක්කෝ 5000හේ හිගන්නෝ. එක්කෝ මිනිහා මරන් කන පට්ට වෙසියෝ. ඔකුන්ට ඔය මොකවත් අදාල නෑ.
     
    • Like
    Reactions: dilshan87