We want Gota පෙළපාලියට සහභාගි වූ හෝ තවමත් ගෝටා ඕනෑ යයි කියන කෙනෙක් මගෙ friend list එකේ ඉන්නවනම් නොපමාව දැනුම් දෙන්න, DM කළත් කමක් නෑ.
නෑ නෑ unfriend කරන්න නෙවේ!
මේකෙ නැත්තම් එහෙම එකෙක් හොයලා දෙන්න ප්ලීස්.
.
.
.
.
.
.
.
.
වෙන මොකකටවත් නෙවෙයි ඌ,
ගෑස් ගන්න තැන අහගන්න.
වාහනේට පෙට්‍රල් ගහන තැන අහගන්න.
බඩු ගන්න කඩේ අහගන්න.
කොටින්ම කාලා ඇදලා ඉන්නෙ කොහොමද කියලා අහගන්න.
පිස්සුවට බෙහෙත් ගන්න තැනත් කොහොම හරි අහගන්නම ඕනෙ.
ආ ගෙදර address එකත්, ඒ හරියෙන් පදිංචි වෙන්න කරන්ට් කපන්නෙත් නැතුව ඇතිනෙ!

(කවුරු මේක ලියුවත්, කතාව ඇත්ත. මටත් දැනගන්න ඕනේ)
-copied-