We will not support Gota -Azath Salley

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    බය වෙලා :D:D:D

    yDiIpub.jpg




    https://www.youtube.com/watch?v=s4mk4tqdmAA
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය කොයි පොන්නයත් දැන් කෑගහයි.. ගෝටා දින්නම බලපන්කො.. ඔය පොන්නයත් ගෝටා ලග.. ගෝටාත් මේ පොන්නයා ලග.



    MRAS050613-600x398.jpg
     
    • Haha
    Reactions: shenat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව හොදයි පොහොට්ටුවෙ අයට රැවටිලා හිත හදාගන්න.
    අපි මැරිලා ඉපදිලා නැ නෙ ඔය ගෙම්බොන්ට රැවටෙන්න.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    ඔය කොයි පොන්නයත් දැන් කෑගහයි.. ගෝටා දින්නම බලපන්කො.. ඔය පොන්නයත් ගෝටා ලග.. ගෝටාත් මේ පොන්නයා ලග.



    MRAS050613-600x398.jpg
    ea unaata gota asad salige katata ganna ekak nam naha ranil / hitang wage. balu kukka wage inna wenawa :P ekai wenasa!

    Ponilai hitanui maaruwen maaruwata asad sali gaawai rishad gaawai danagahagena prasiddiye wili lajja nathuwa urapu irilla ratama dannawa. ekai gotata mun chande denne
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,034
    113
    රූකඩ රාජ්ජේ


    හරිනේ ඉතිං සපෝර්ට් එක දෙන්නේ නෑ...මොකද ගෝටා ආවොත් මේ උරු වරිගේ උන්ට ඕන දේවල් කරන්න වෙන්නේ නෑ....ඒ හේතුවම ඇති සිංහලු එකතුවෙලා ගෝටා ට චන්දෙ දීලා බහුතර සිංහල චන්ද තියෙන නායකයෙක් පත්කරගන්න

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena


    හරිනේ ඉතිං සපෝර්ට් එක දෙන්නේ නෑ...මොකද ගෝටා ආවොත් මේ උරු වරිගේ උන්ට ඕන දේවල් කරන්න වෙන්නේ නෑ....ඒ හේතුවම ඇති සිංහලු එකතුවෙලා ගෝටා ට චන්දෙ දීලා බහුතර සිංහල චන්ද තියෙන නායකයෙක් පත්කරගන්න


    තම්බි ට අරින්නේ කවුද අන්න ඌ ට මම එක පයින් ඡන්දෙ දෙනවා පක්ෂ පාට බලන්නේ නැතුව.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තම්බි ට අරින්නේ කවුද අන්න ඌ ට මම එක පයින් ඡන්දෙ දෙනවා පක්ෂ පාට බලන්නේ නැතුව.

    ප්‍රබාකරන් මහත්තයත් තම්බින්ට ඇරියා.. එත් උබලා උබලා ඌටත් ඇරියනේ.. කොහොමද විස්වාස කරන්නේ උබලව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඒකෙන්ම හිතාගනින්කෝ unp එකේ උන් එන්නෙ මුස්ලිම් උන්ගෙ චන්දේ අරගෙන උන්ගේ අන්තවාදී වැඩ කරගන්න
     
    • Haha
    Reactions: NushenD

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    සිංහල බෞද්ධයෙක්නම් මේකම ඇති ගෝඨාභයට ඡන්දය දෙන්න

    69031467_1338329889649614_6795521140044333056_n.jpg