|| Weak Point -- දුරුවල අංශය||

SickHead

Member
Aug 26, 2011
597
39
0
මගේ කකුල් දෙක මැදට ගැහුවාම බඩ කොර වෙනවා... ඕක තමා මගේ වීක්ම වීක් පොයින්ට් එක:P
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1.මට ඉතුරු කරන්න බෑ.....(හැබැයි මගෙ අතින් නාස්ති වෙලත් නෑ )
    2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
    ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)
     
    මගේ කකුල් දෙක මැදට ගැහුවාම බඩ කොර වෙනවා... ඕක තමා මගේ වීක්ම වීක් පොයින්ට් එක:P

    ෂුවර් ද ?

    1.මට ඉතුරු කරන්න බෑ.....(හැබැයි මගෙ අතින් නාස්ති වෙලත් නෑ )
    2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
    ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)

    1.)පඩි ලැබුන ගමන් මොකක හරි ආයෝජනයක් හරි ගෙවන්න කියල බඩු ගන්න එක වගේ දෙයක් කලොත්....

    2.)තමුන්ට බොරුකාරයන් ව කලින් ම අදුර ගන්න පුළුවන් එකම ලොකු දෙයක් නේ.... ඕව කියන්නේ නැති උනාට පස්සේ උන්ටම උන් කිව්ව බොරුව තේරුන කාලෙකදී උන් ලජ්ජා වෙයි....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ නුල ගොඩක් කස්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා..
    කැප්ටන් ඔයාට ස්තුති !!
     
    මේ නුල ගොඩක් කස්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා..
    කැප්ටන් ඔයාට ස්තුති !!

    0002020B.gif
    00020408.gif

    Women ,,, :D dakkath athi :D
    okath ledak machn
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෑප්ටන් Jack Sparrow;10873355 said:
    ෂුවර් ද ?

    1.)පඩි ලැබුන ගමන් මොකක හරි ආයෝජනයක් හරි ගෙවන්න කියල බඩු ගන්න එක වගේ දෙයක් කලොත්....

    2.)තමුන්ට බොරුකාරයන් ව කලින් ම අදුර ගන්න පුළුවන් එකම ලොකු දෙයක් නේ.... ඕව කියන්නේ නැති උනාට පස්සේ උන්ටම උන් කිව්ව බොරුව තේරුන කාලෙකදී උන් ලජ්ජා වෙයි....
    1.):cool::cool::cool:;)
    2.):yes::yes::D
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    mata yaluwek kohe hari yanna ahuwama or monawa hari ahuwama be kiyala kiyanna be.eka nisa mage wadat padu karegena gihin tiyenawa..adat ehema deyak una..
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......

    matath okamai thiyenne :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිත් අයගේ ප්‍රශ්ණ මගේ කරගෙන උත්තර හොයන එක තමයි මගේ දුර්වලකම.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
    ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)

    :yes::yes: මේක මගෙත් දුර්වලකමක්..කට ඇරල විරෝධය පල කරන්න මැලි බව...
    සිද්ද වෙච්ච පාඩු ගොඩා...යි...:(:(