මගේ කකුල් දෙක මැදට ගැහුවාම බඩ කොර වෙනවා... ඕක තමා මගේ වීක්ම වීක් පොයින්ට් එක![]()
1.මට ඉතුරු කරන්න බෑ.....(හැබැයි මගෙ අතින් නාස්ති වෙලත් නෑ )
2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)
මේ නුල ගොඩක් කස්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා..
කැප්ටන් ඔයාට ස්තුති !!
okath ledak machnWomen ,,,dakkath athi
![]()
1.)කෑප්ටන් Jack Sparrow;10873355 said:ෂුවර් ද ?
1.)පඩි ලැබුන ගමන් මොකක හරි ආයෝජනයක් හරි ගෙවන්න කියල බඩු ගන්න එක වගේ දෙයක් කලොත්....
2.)තමුන්ට බොරුකාරයන් ව කලින් ම අදුර ගන්න පුළුවන් එකම ලොකු දෙයක් නේ.... ඕව කියන්නේ නැති උනාට පස්සේ උන්ටම උන් කිව්ව බොරුව තේරුන කාලෙකදී උන් ලජ්ජා වෙයි....







කෑප්ටන් Jack Sparrow;10863222 said:මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......


මට එක තැනක ඉදලා පාඩං කරන්න බෑ බං...
කම්මැලියි පොඩ්ඩක්![]()


මගේ දුර්වල කම මිනිස්සුන්ව විශ්වාස කරන එක අනවශ්‍ය විදිහට..
2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)

මේක මගෙත් දුර්වලකමක්..කට ඇරල විරෝධය පල කරන්න මැලි බව... 
