mage durwala kama machan man High places walata bayai..usa thanaka idan bima balanna bayai nikam watenawa wage danenawa..
මේක මගෙත් දුර්වලකමක්..කට ඇරල විරෝධය පල කරන්න මැලි බව...
සිද්ද වෙච්ච පාඩු ගොඩා...යි...![]()




කෑප්ටන් Jack Sparrow;10863222 said:මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......
.තමන්ගෙ දුර්වල කම් තමන් අදුනගෙන ඒව හදා ගන්න එක තමා හොදම දේ.
ගොඩක් අයට තියෙන එකක් මටත් තියෙනවා. උස තැන් වලට පට්ට බයයි. වැඩිය උස වෙන්න ඔනේ නෑ. 

mata yaluwek kohe hari yanna ahuwama or monawa hari ahuwama be kiyala kiyanna be.eka nisa mage wadat padu karegena gihin tiyenawa..adat ehema deyak una..


මෙහේම් කිව්වම තරහ වෙන්න එපා කොල්ලෝ. කාටවත් තමන්ගේ දුර්වල කම් කියන්න එපා. අඩුම ගානේ ලගම යලුවටවත්. (යාලුවො පෙන්නල දෙන දුර්වල කම් හදාගෙන්න එක වෙනම කතාවක්) . මොකද කවද හරි උන් තරහ උනොත් මුලින්ම ගහන්නෙ ඒ දුර්වල තැනට. ඇප නැති වෙනවා. සමාජේ මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියන්නෙ ලෙසි දෙයක් නෙමේ , ගොඩක් උන් බලන් ඉන්නෙ වරදින කම්. week point එකක් දැක්කොත් උන් ඒකට ගහනවා.තමන්ගෙ දුර්වල කම් තමන් අදුනගෙන ඒව හදා ගන්න එක තමා හොදම දේ.
![]()
හරි දැන් ත්රෙඩ් එක.ගොඩක් අයට තියෙන එකක් මටත් තියෙනවා. උස තැන් වලට පට්ට බයයි. වැඩිය උස වෙන්න ඔනේ නෑ.
![]()
කෑප්ටන් Jack Sparrow;10863222 said:මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......
mage nang seen godai!!
wachana patalena eka hamathissema wenawa!!
Grlsz lath ekka katha karanna asai!! but baya.. mama anthimata mage wayase Grl kenek ekka katha kare 2009 da koheda?? ekath kath ekkada kiyala mathaka naha!!
hakinam mewa hada ganna help karanna!! ella maxxa thread eka
මේ සීන් එක හින්ද අඳුරන කෙල්ලොත් මාත් එක්ක තරහ වෙලා තියනව(පොඩි කාලෙ යාළුවො).අනේ මන්ද මොකද්ද සීන් එක කියල
කෑප්ටන් Jack Sparrow;16036414 said:machn ubawa pawudgalikawa adurana aya innawanam meke mokuth danna epa,eth meke godak aya inne real name eken nemei nisa mama hithanawa awulak naha kiyala.
ow danne nathi aya inna takkal awulak naha 
, i can't express my feelings about some one to their face but i never go around and tell others too
, i keep it to my self, this made me lot of disadvantages, only advantage is people think i'm a very good person
, but i feel like they take advantages over that. 





2.සමහර අය කියන සමහර බොරු මම අහගෙන ඉන්න නිසා එයාලා මම අහු උනා කියලා හිතනවා...
ඒත් ඔබ ඒ කිව්වෙ බොරුවක් කියලා මම දන්න බව කෙලින්ම කියන්න තරම් හිත දැඩි කර ගන්න බැරි කම මගෙ දුර්වල කමක්.(multy national work place prob.)
...
Same issue here bro!ENGLISH KATH KARANNA BAYAI HINA WEYI KIYALA
, try talking to ur self , read a english book or newspaper louder, Sing english songs louder, start with little things like "yes" "No", hang on with a friend who can speak english well , call to customer care hotlines and ask about their services in english, coz you can cut the line if u messed up
... these are the things wht i'm doing .... Try try harder can win good luck