WEATHER ALERT & FLOOD WATER Megathread 2020

AEG

Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    කෝ ඕයි මේ ත්‍රෙඩ් එක දාපු එකා ... දැන් වහින්නෙත් නෑ ... ඌ ආගිය අතක් නෑ ...
     
    • Haha
    Reactions: buddikagayan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    ඔයාගෙ කොටහලු මඟුල 1යි
    නාය ගිහිල්ල යට වෙලා මලහම අව මඟුල 2යිි :yes:
    මගේ මගුලට කලින් ඔයාට මගුල සෙට් වෙලා නේද ගෙදර ගංවතුරට යටවෙලා අවතාරෙත් මාරු කරල :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ මගුලට කලින් ඔයාට මගුල සෙට් වෙලා නේද ගෙදර ගංවතුරට යටවෙලා අවතාරෙත් මාරු කරල :P

    ඒ වැහිවතුර තව ටිකකිං බැහැල යයි :yes: අවතාරෙ මාරු කලේ පිස්සු හැදුන හරක් පැටියෙක් අනින්න පන්නන නිසා බේරෙන්න :yes: