Weather strips ගන්න තියෙන්නෙ කොහෙද

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Weather strips ගන්න තියෙන්නෙ කොහෙද

    Weather strips ගන්න පුලුවන් කොහෙන්ද..? :sorry::sorry::sorry:

    Weatherstrip_Windows_and_Doors.jpg

    මෙන්න මේ වගේ එක පැත්තක ඩබල් ටේප් එකක් එනවා. ඇලුමිනියම් දොරවල් වලට දාන Whool Pile එක වගේම ෆෝම් වලින් හදපු එකක්. ඇද ගහපු දොරවල් , ජනෙල් සීල් කරන්න ගන්නේ

    black-frost-king-foam-tapes-r516h-64_1000.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    hardweyarl wala balanna macan

    නැ බං. ගොඩක් තැන් වල උන් නම අහලවත් නැ. අලුමිනියම් කරන උන් ගාව තියෙන මෙන්න මේ වගේ එවා තමා දෙන්නෙ :oo::oo::oo:
    Black-Grey-Brown-White-Color-and-PP-Material-Silicone-Weather-Strips.jpg