Web රේඩියෝ වල News Permission

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං මගෙ වෙබ් Cast එකේ දවසට සැරයක් News දාන්න හිතන් ඉන්නවා. මේකට අවසර ගන්න ඕන නෑ නේද?🤔
     
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    හොයලා බලන්න මම හිතන්නේ නැහැ ඕනෑ කියලා. හැබයි ඉතින් ලියාපදිංචි වුණානම් හොදයි මතු ආරක්ෂාවට. හැබයි කරදරයක්. මාස හයක් රෙකෝඩ් තියෙන්නේ ඕනේ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මචං චැනල් එක හොදයි. පොඩි අදහස් ටිකක් දෙන්නම් FM කියන වචනේ භාවිත කරන්න එපා.FM කියන්නේ Frequency Modulation කියන එකනේ. මේක FM නෙමේ වෙන්න ඕන රේඩියෝ. මොකද ඔයා ඔන්ලයින් රේඩියෝ එකක්නේ කරන්නේ. ඔයාට පුලුවන් Heart Radio වගේ නමක් දාගන්න.

    දවසකට කියක් වගේ අහනවද බං? මම දන්න විදියට ලංකාවේ FM චැනල් වල ඔන්ලයින් කාස්ට් ටික ඇරෙන්න ඔන්ලයින් රේඩියෝ පටන්ගත්ත ඒව වැඩි කාලයක් තියෙන්නේ නෑ යූසර් බේස් එකක් හා ආදායමක් නැති නිසා. විස්තර ටිකක් කියපං
     
    • Love
    Reactions: Naradapathum