මචං චැනල් එක හොදයි. පොඩි අදහස් ටිකක් දෙන්නම් FM කියන වචනේ භාවිත කරන්න එපා.FM කියන්නේ Frequency Modulation කියන එකනේ. මේක FM නෙමේ වෙන්න ඕන රේඩියෝ. මොකද ඔයා ඔන්ලයින් රේඩියෝ එකක්නේ කරන්නේ. ඔයාට පුලුවන් Heart Radio වගේ නමක් දාගන්න.
දවසකට කියක් වගේ අහනවද බං? මම දන්න විදියට ලංකාවේ FM චැනල් වල ඔන්ලයින් කාස්ට් ටික ඇරෙන්න ඔන්ලයින් රේඩියෝ පටන්ගත්ත ඒව වැඩි කාලයක් තියෙන්නේ නෑ යූසර් බේස් එකක් හා ආදායමක් නැති නිසා. විස්තර ටිකක් කියපං