මචන් ලා අපි අපේ web site එකක youtube හෝ වෙනත් video platform එකක තියන video embed කලොත් , අපේ site එකට එන user ල ඒවා බලනකොට එකට යන data ප්‍රමාණය count වෙන්නේ අපේ website hosting bandwidth එකෙන්ද?