Web Animation Banner හදන්න මෙන්න පට්ටම Software එකක්...
අද මම දෙන්නේ වෙබ් අඩවි වලට බැනර් හදන්න පුළුවන් පට්ටම Software එකක්.. මේකේ එනම් මනම් නැ.. Animation තෝරලා අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්.. ඒ විතරක් නෙවේ අපේ සයිට් වල ලිනක්ස් පවා මේකේ දන්නා පුළුවන්... මෙහෙම කීවට මේකේ වටිනාකම හරියටම කියන්න අමාරුයි,, හොදම දේ පාවිච්චි කරලා බලන එකයි... බලල අදහස් කියන්න... මම හිතනවා මේක ඔයාලට ගොඩක් වටි කියලා...
http://sitemoneylot.blogspot.com/2014/05/web-animation-banner-software.html
http://sitemoneylot.blogspot.com/2014/05/web-animation-banner-software.html
