angular Project එකක් කරනවා. ඒකෙ ML model එකක් එක්ක connect කරල කරන්නෙ. ඒ නිසා flask backend එකකුත් එක්ක යන්නෙ. සම්පූර්ණ backend එකම flask එක්ක යන එකද ලේසි නැත්තන් ML part එකට flask එකෙන් ගිහින් අනිත් ටික nodejs වගේ යන එකද ලේසි. (Flask, nodejs දේකේම ලොකු experience නෑ. දේකේම knowledge එක same level වගෙ තියෙන්නෙ)