Web/Blog site තියන අයට අත්‍යාවශය Script ටිකක්
Article submitter $14
මේ Script එක ඔයාලා ගෙ බ්ලොග් එකට හෝ වෙබ් සයිට් එකට දැම්මාම, ඔයාලා දාන හැම පෝස්ට් එකම ලෝකෙ හොදම ට්‍රැෆික් තියෙන ෆෝරම්ස් 100ක ඔටෝ පෝස්ට් වෙනව.... ඔයාලා ගෙ පෝස්ට් එකේ භාගයක් එක්ක, ඔයාල ගෙ බ්ලොග්/සයිට් එකේ ලින්ක් එක ඇඩ් වෙනවා. එත කොට පෝස්ට් එක ඉතුරු ටික කියවන්න කට්ටිය කොහොමත් ඔයා ගෙ වෙබ්/බ්ලොග් එකට එනවා.
Comment bot $27
මේ ස්ක්‍රිප්ට් එක නම් ෆ්‍රී හොස්ට් එකක් අරන් හොස්ට් කරන්න ඕන.. මේකෙන් වෙන්නෙ ට්‍රැෆික් වැඩිම සයිට් 100ක කොමෙන්ට්ස් කරන එක.. නිකම්ම සයිට් ලින්ක් දැම්මාම උන් කොමෙන්ට්ස් Delete කරනවා.. ඒක නිසා මේකෙන් එක එක විදිහෙ ලොකු කොමෙන්ට් එකක් දාලා යටින් පොඩියට අපෙ ලින්ක් එක දානවා
Female chat bot $13
මේකෙන් වෙන්නෙ හැමතිස්සෙම කෙල්ලෙක් ඔන්ලයින් ඉන්නවා පෙන්නනවා... එයා එක්ක චැට් කරන්නත් පුලුවන්.. එයා හැසිරෙන්නෙ ඇත්තම කෙල්ලෙක් වගේ... නමුත් ඒකත් ස්ක්‍රිප්ට් එකක් තමා
auto bookmark $13
මේ Script එකෙන් කරන්නෙ ඔයාලා ගෙ බ්ලොග්/වෙබ් එකට එන අය ගෙ බුක් මාර්ක් ටික චෙක් කරන එක.. චෙක් කරද්දි ඔයා ගෙ සයිට් එක නැත්තම් ඒක ඔටෝ බුක්මාර්ක් වෙනවා.... එත කොට ඒ විසිටර් ආයෙත් ඔයාගෙ සයිට් එකට එන්න අවස්තාව ගොඩක් වැඩි
cookies explorer $47
මේ එක නම් ටිකක් බරපතල එකක්. මේකෙන් වෙන්නෙ ඔයා ගෙ බ්ලොග්/වෙබ් එකට එන විසිටර්ස්ලා ගෙ කුකීස් උස්සන එක... ඒ කියන්නෙ ඔයාට මේකෙන් ඒ විසටර් ගෙ පාස්වර්ඩ් සේරම උස්සන්න පුලුවන්..
මිලදී ගන්න කැමති අය ඉන්නවා නම් මට PM කරන්න

මගෙ ගාව තියෙන ස්ක්‍රිප්ට් වලට කැප්චර්ස් අදුර ගන්න පුලුවන්