මට දැන ගන්න ඕනි browser compatibility errors කොහොමද හදන්නේ කියල..![]()
ඒ ගැන ලොකු දෙයක්නම් දන්නේ නැහැ මම.
මේ ටික කොහොමද කියලා බලන්නකෝ

මට දැන ගන්න ඕනි browser compatibility errors කොහොමද හදන්නේ කියල..![]()
ඒ ගැන ලොකු දෙයක්නම් දන්නේ නැහැ මම.
මේ ටික කොහොමද කියලා බලන්නකෝ


innawa machan... digatama damu...SQL gana interest kattiya innawada ??![]()

Keep posting machan
![]()




Very good thread machan. Keep it up!




kkkkkkkkk


වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.අපි වෙබ් එකක් Design කරන කොට PS Use කරලා Template ඒක Design කරන එකේ වාසිය මොකද්ද මචංල
මෙන්න මේවිදියට
![]()

වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.
අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක.![]()
owbrowse compatibility ekath case wenna puluwan neda................
css standards walata godak browsers optimist karala thiyenna.......

