Web Building Techniques

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    කට්ටිය හරියට SQL configure කරගන්න ඇති කියල හිතනවා .

    SQL වල structure එක සරලව ගත්තොත්
    server එක ඇතුලේ databases තියෙනවා ,
    databases ඇතුලේ tables තියෙනවා ,
    tables වලට තමා අපි අවශ්‍ය data ඇතුලත් කරන්නේ , මේ tables එකිනෙකට සම්බන්ධයි . මේ නිසා එකම data තැන් 2ක තියෙන්නේ නෑ . මේකට කියන්නේ relational database structure කියල .

    පහලින් තියෙන්නේ SQL වල භාවිතා වෙන Data types


    mysql-cluster-50.gif

    SQL Language එක කොටස් දෙකකට බෙදෙනවා .

    • DML - Data Manipulation Language

    • SELECT - database එකෙන් data ලබා ගැනීමට .
    • UPDATE - database එකේ data update
    • DELETE - database එකේ data delete කිරීමට
    • INSERT INTO - අලුතින් data ඇතුලත් කිරීමට .
    • DDL - Data Definition Language

    • CREATE DATABASE - අලුත් database එකක් හැදීමට
    • ALTER DATABASE - database එකක වෙනස්කම් කිරීමට
    • CREATE TABLE - අලුත් table එකක් හැදීමට
    • ALTER TABLE - table එකක වෙනස්කම් කිරීමට
    • DROP TABLE - table එකක් delete කිරීමට
    මේවා තම මුලිකව අවශ්‍ය වෙන commands . තව ගොඩක් තියෙනවා
    මේ image එක save කරන් තියාගන්න .

    mysql-cheat-sheet-v1.png





    ඊළඟ post එකේදී අපි sql db එකක් හදලා , data insert කරමු ..... :)



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි වෙබ් එකක් Design කරන කොට PS Use කරලා Template ඒක Design කරන එකේ වාසිය මොකද්ද මචංල

    මෙන්න මේවිදියට

    60196_359787154116129_1839254339_n.jpg



     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි වෙබ් එකක් Design කරන කොට PS Use කරලා Template ඒක Design කරන එකේ වාසිය මොකද්ද මචංල

    මෙන්න මේවිදියට

    60196_359787154116129_1839254339_n.jpg



    වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.

    අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක. :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.

    අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක. :P

    browse compatibility ekath case wenna puluwan neda................
    css standards walata godak browsers optimist karala thiyenna.......