වැඩ්ඩන් ගෙන් පොඩි උදව්වක් ඕනි

මේකයි වැඩේ . android mobile phone එකකට external වෙබ් camera එකක් සෙට් කරලා phone එකේ cam එක වෙනුවට use කරන්න app එකක් තියෙනවද ?
මේ cam එක video calls වලට support වෙන්නත් ඕනි
මම කියන්නේ phone එක web camera එකක් විදියට use කරන්න නෙවෙයි. phone එකේ cam එක වෙනුවට external web cam එකක් සෙට් කරන්නයි ඕනි




