Web card එකක් ගන්න help එකක්.
මචන්ලා මම දැනට පාවිච්චි කරන්නෙ Sampath web card එකක්. එත් මෙ ලගකදි උන මම දන්නෙ නැති ගනුදෙනු වගයක් නිසා මට වෙන card එකක් ගැන දැනගන්න ඔනෙ.
ලංකාවෙ වෙන මොන බැංකුවද මෙවගෙ pre-paid credit card දෙන්නෙ? මට card එකෙ ගනුදෙනු online හො මාසිකව ලියුම් මගින් බලන්න් පුලුවන් විදිගට බැංකු විස්තරයක් ගන්න ඔනෙ, එක මොන bank එකෙ web card එකෙන්ද දෙන්නෙ?
මෙ දැන් තියන වාතාවරනයත් එක්ක මට card එකෙ සල්ලි US $ වලින් maintain කරන්න බැරිද? මොකද අද තියන exchange rate එක නෙවෙන හෙට. මෙහෙම ගියොත් ඉවරයි.
එහෙම දෙන card එකක් තියනවද? 

Last edited: