Web card එකක් ගන්න help එකක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Web card එකක් ගන්න help එකක්.

    මචන්ලා මම දැනට පාවිච්චි කරන්නෙ Sampath web card එකක්. එත් මෙ ලගකදි උන මම දන්නෙ නැති ගනුදෙනු වගයක් නිසා මට වෙන card එකක් ගැන දැනගන්න ඔනෙ. :)

    ලංකාවෙ වෙන මොන බැංකුවද මෙවගෙ pre-paid credit card දෙන්නෙ? මට card එකෙ ගනුදෙනු online හො මාසිකව ලියුම් මගින් බලන්න් පුලුවන් විදිගට බැංකු විස්තරයක් ගන්න ඔනෙ, එක මොන bank එකෙ web card එකෙන්ද දෙන්නෙ?
    :)

    මෙ දැන් තියන වාතාවරනයත් එක්ක මට card එකෙ සල්ලි US $ වලින් maintain කරන්න බැරිද? මොකද අද තියන exchange rate එක නෙවෙන හෙට. මෙහෙම ගියොත් ඉවරයි. :( එහෙම දෙන card එකක් තියනවද? :confused:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    echchara one na.. HNB, Commercial onama visa debit card ekakin ebay badu ganda puluwan :D
    මචං debit card බයානක වැඩි. මොනව හරි උනොත් account එකෙ ඔක්කොම සල්ලි ටික ඇද ගන්න්න පුලුවන්නෙ? :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    web card 1ka vishwa acct 1ta link kara ganin.
    එක කොහොමද කරන්නෙ? මම ඇහුවම කිව අපි report එකක් දෙන්නෙ නෑ කියල. :baffled:
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන්ලා මම දැනට පාවිච්චි කරන්නෙ Sampath web card එකක්. එත් මෙ ලගකදි උන මම දන්නෙ නැති ගනුදෙනු වගයක් නිසා මට වෙන card එකක් ගැන දැනගන්න ඔනෙ. :)

    ලංකාවෙ වෙන මොන බැංකුවද මෙවගෙ pre-paid credit card දෙන්නෙ? මට card එකෙ ගනුදෙනු online හො මාසිකව ලියුම් මගින් බලන්න් පුලුවන් විදිගට බැංකු විස්තරයක් ගන්න ඔනෙ, එක මොන bank එකෙ web card එකෙන්ද දෙන්නෙ?
    :)

    Nikam Webcard ekata report ekak denne naa machan, namuth oya Sampath Vishwa account ekak open karala Web card eka eekata link karanna(Card eka link karanna bank ekata yanna ) ethakota eke Credit Card Section eke ape web card eka list karanawa,eeta passe ape wechcha okkoma Ganu denu eeke pennanawa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Nikam Webcard ekata report ekak denne naa machan, namuth oya Sampath Vishwa account ekak open karala Web card eka eekata link karanna(Card eka link karanna bank ekata yanna ) ethakota eke Credit Card Section eke ape web card eka list karanawa,eeta passe ape wechcha okkoma Ganu denu eeke pennanawa.
    thanks මචො. මම try එකක් දෙන්නෙම්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙ දන් තියන වාතාවරනයත් එක්ක මට card එකෙ සල්ලි US $ වලින් maintain කරන්න බැරිද? මොකද අද තියන exchange rate එක නෙවෙන හෙට. මෙහෙම ගියොත් ඉවරයි. :( එහෙම දෙන card එකක් තියනවද? :confused: