Web Card එකක් හදාගන්න ඕන..! HELP..!!
Hi Friends..!!
මචන්ලා මට දැඩි අවශ්‍යතාවක් ඇති වෙලා තියෙනවා වෙබ් කාර්ඩ් එකක් හදාගන්න. මම දන්න තරමින් නම් HNB, Commercial & Sampath Bank ඒ විදිහේ කාර්ඩ් දෙනවා නේ.
මට දැනගන්න ඕන Online Purchase (Like Ebay) කරන්න, Money Withdrawl කරන්න , PayPal & Payza Supported Card එකක් හරි, Account එකක් හරි තියෙනවද කියල
හදනවනම් මොන Bank එකේද හදන්න ඕන?
මොනාද ඒකට ඕන Documents??
කීයක් Deposit කරන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි විස්තරයක් කියන්නකෝ.
මම ඊයේ Commercial Bank එකට ගියා. එතකොට එයාල ගාව එහෙම Account එකක් තියෙනවා කියල මෙන්න මුන් කියපි ඒවුනාට බෑන්ක් එක Advise කරනවා කියල එහෙම Account හදල Online වැඩ වලට Use කරන්න එපා කියල.
මොකක්ද ඒ කේස් එක? වෙබ් කාර්ඩ් පාවිච්චි කරන ගොඩක් කට්ටිය ඉන්නවනේ මේකේ. කියපල්ලකෝ බලන්න විස්තර ටිකක්.. වැඩ ගොඩක් කරන්න තියෙනවා.
ලොකු උදව්වක්..

anith ewath balapan 