හොඳම ක්‍රමය තමා මිත්‍රයා බැංකුවට ගිහින්
තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරලා
කාර්ඩ් එකේ විස්තර නැවත ලබා ගන්න එක....
පේපල්/මනීබුකර්ස් වගේ එකවුන්ට් නිතරම හැක් කරන නිසා
ඔවුන් එහෙම විස්තර ලබා දෙන්න පැකිලෙනවා....
ඒක නිසා බැංකුවට ගිහින් ගන්න එක තමා ඉක්මන්ම ක්‍රමය
uba machan webcard 1ta salli dapu receipt 1k vath nadda ban,man gawa nam parana ava ambaneta thiyenava,
ethakota ara mulinma ube password 1 apu letter 1,anna aketh no 1 thiyenava
card centre kata karala ahapan,, math ehema ahagaththa,,


machan bank ekata yaman oya wagee ewwa call karala karanna ba mama hithanne mokada ubata oka onemane uba palayan bank ekata machan ikmanin
BANK Ekata gihin talk karana eka thama karanna thiyenne.
card eke pin eka ewapu kole nedda ? eeke ethi , balapan
payment slip ekak hoyapan uba kalin salli daapu

