Web Design කරන අය එන්නකෝ ටිකක්

Niruth111

Member
Jan 3, 2019
7
0
0
Web Design කරන අය එන්නකෝ ටිකක්

Web Design ඉගෙන ගෙනනම් මන් අවුරුදු 8 වෙනවා සයිට් හැදුවේ මගේ වැඩ වලට විතරයි දැන් ටික කාලයක සිට තමයි අනිත් අයට හදන්න ගත්තේ මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේවාට පුළුවන් කෙනක් උත්තර දෙන්න ලොකු උදව්වක් මෙහෙම කියන්න බැරිනම් P.M දාන්න

1. කොහොමද ඔඩර් හොයාගන්නේ ? ෆේස් බුක් ගෘප් වල දැම්මා Page Boost කළා කිසිම එකක් එන්නේ නෑ ??

2. හැමෝම සාම්පල් ඉල්ලනවා මෙතෙක් කරපු සයිට් 10 පෙන්නුවා එත් EComm පෙන්වන්න විදියක් නෑ EComm හදන්න පුළුවන් කතා කරන අයට එහෙම කිව්වට වැඩක් නෑ සාම්පල් ඉල්ලනවා.

Demo සාම්පල් සයිට් ටිකක් හදලා Portfolio එකේ දාන එක හොදයි ද හදන්න පුළුවන් කියලා නේ පෙන්වන්න ඕනේ ?

3. Sub Oder කරනවා නම් කොහොමද මිල ගනම් අඩුම මිල කියන්න ඕනෙද ඒ අයට ?
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113

    hadapu ekage nama daala nathi hoda sites tikak pennapan ube samples vage. mul orders tika gannakal witharane. ita passe ubema sites pennanna puluwan.oya Ecommerce sites hadanne woocommerce walinda. programming puluwanda
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    site ekak hadanna wedagath ganak ganin....... nikan aduwata rs 10,000 ta wage karanna ehema epa... aduma 25k 30 wath rate eke tiyagena hodata wede karapan.
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    original account eken pm ekak dammoth mamath ubata wedak bara dennam,loku wedak...
    me account eka nam be machan ubawa wishwasa na.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    site ekak hadanna wedagath ganak ganin....... nikan aduwata rs 10,000 ta wage karanna ehema epa... aduma 25k 30 wath rate eke tiyagena hodata wede karapan.

    sira kathawa, den godak un free theme ekak daala wede chora karanwa rs 5000ta 10000ta site hadala,
     
    Niruth111

    Member
    Jan 3, 2019
    7
    0
    0
    hadapu ekage nama daala nathi hoda sites tikak pennapan ube samples vage. mul orders tika gannakal witharane. ita passe ubema sites pennanna puluwan.oya Ecommerce sites hadanne woocommerce walinda. programming puluwanda

    woocommerce වලින්