Web Design කරන අය එන්නකෝ ටිකක්
Web Design ඉගෙන ගෙනනම් මන් අවුරුදු 8 වෙනවා සයිට් හැදුවේ මගේ වැඩ වලට විතරයි දැන් ටික කාලයක සිට තමයි අනිත් අයට හදන්න ගත්තේ මට ප්රශ්න කිහිපයක් තියෙනවා මේවාට පුළුවන් කෙනක් උත්තර දෙන්න ලොකු උදව්වක් මෙහෙම කියන්න බැරිනම් P.M දාන්න
1. කොහොමද ඔඩර් හොයාගන්නේ ? ෆේස් බුක් ගෘප් වල දැම්මා Page Boost කළා කිසිම එකක් එන්නේ නෑ ??
2. හැමෝම සාම්පල් ඉල්ලනවා මෙතෙක් කරපු සයිට් 10 පෙන්නුවා එත් EComm පෙන්වන්න විදියක් නෑ EComm හදන්න පුළුවන් කතා කරන අයට එහෙම කිව්වට වැඩක් නෑ සාම්පල් ඉල්ලනවා.
Demo සාම්පල් සයිට් ටිකක් හදලා Portfolio එකේ දාන එක හොදයි ද හදන්න පුළුවන් කියලා නේ පෙන්වන්න ඕනේ ?
3. Sub Oder කරනවා නම් කොහොමද මිල ගනම් අඩුම මිල කියන්න ඕනෙද ඒ අයට ?