Web Design කරන අය එන්නකෝ දෙයක් දැන ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Web Design කරන අය එන්නකෝ දෙයක් දැන ගන්න

    Web Design ඔඩර් හොයාගන්නේ කොහොමද උබලා ?

    ෆේස් බුක් එකේ ගෘප් වල පොස්ට් දැම්මා මුලින් එකක් දෙකක් සෙට් උණා එකත් පටම්ම අඩුවට
    ගොඩක් එවුන් ඇහුවට කරන්නේ නෑ

    හැමදාම Page එකේ Post එක Boost කරනවා , කිසිම තේරුමක් නෑ

    Town එකට ගිහින් කඩ වල No Phone එකේ ගහාගත්තා පාරේ ඉදගෙන Call කරා එවුන්ට සමහර එවුන්නම් කැමති උණා එතකොට කඩේට ඇතුලට ගිහින් කතා කලා එත් ගාන ඇහුවාම එපා කිව්වා. ගොඩක් දවස් ඕක මන් කලා තේරුමක් නෑ

    ෆේස්බුක් එකේ Page හොයලා ලංකාවේම මන් මැසේජ් දැම්මා වැඩක් නෑ කතා කරන එවුන් කතා කරනවා විතරයි

    ෆේක් හදාගෙන ඒවගෙන් හැම ෆේස්බුක් ගෘප් එකේම දවස ගානේ පොස්ට් දානවා වැඩක් නෑ

    මෙහම කියන්න බැරිනම් p.m දාලා හරි කියලා දෙන්න ලොකු හෙල්ප් එකක්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Godakma contacts walin thama machan matanam enne.

    Aluth customer base ekak hadaganna eka lesi na.
    mokada dan Rs. 7500/- tath web site hadana un innawane.
    e hinda api price ekak kiwwama uda yanawa clients la.
    matath ehema idea ekak na machan hariyatama kiyanna.
    mata godak enne kalin customers la gen thamai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    rep +12

    machan contacts walin thama enne. apita nam ehemai.

    rep +12

    හ්ම්ම් මට සෙට් උනේ එහෙම තමා මචන් නිකන් අතන මෙතන පොස්ට් දැම්මට වැඩක් නෑ විශ්වාසයක් නැතිකමද මන්දා මිනිස්සු එහෙම කතා කරන්නේ නෑ
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Iwasanna brother.... Mulin gana gana hithanna epa.. ubata wada 100k adu unath missu u gawata yanawa.... Mamath podi business ekak karanawa.... nikanuth weda karala deela tiyanawa one tharam..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Godakma contacts walin thama machan matanam enne.

    Aluth customer base ekak hadaganna eka lesi na.
    mokada dan Rs. 7500/- tath web site hadana un innawane.
    e hinda api price ekak kiwwama uda yanawa clients la.
    matath ehema idea ekak na machan hariyatama kiyanna.
    mata godak enne kalin customers la gen thamai

    හ්ම්ම් මට 4-5 කලා ඒවා Hosting ගත්ත Custermers ලා උදව් කරපු අයගෙන් වගේ තමා සෙට් උනේ අපෝ ඔව් ගොඩක් එවුන් දැන් 2000 - 3000 කරගන්න බලන්නේ සමහරු

    You must spread some Reputation around before giving it to delmar again.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Iwasanna brother.... Mulin gana gana hithanna epa.. ubata wada 100k adu unath missu u gawata yanawa.... Mamath podi business ekak karanawa.... nikanuth weda karala deela tiyanawa one tharam..

    හ්ම්ම් :yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Web Design ඔඩර් හොයාගන්නේ කොහොමද උබලා ?

    ෆේස් බුක් එකේ ගෘප් වල පොස්ට් දැම්මා මුලින් එකක් දෙකක් සෙට් උණා එකත් පටම්ම අඩුවට
    ගොඩක් එවුන් ඇහුවට කරන්නේ නෑ

    හැමදාම Page එකේ Post එක Boost කරනවා , කිසිම තේරුමක් නෑ

    Town එකට ගිහින් කඩ වල No Phone එකේ ගහාගත්තා පාරේ ඉදගෙන Call කරා එවුන්ට සමහර එවුන්නම් කැමති උණා එතකොට කඩේට ඇතුලට ගිහින් කතා කලා එත් ගාන ඇහුවාම එපා කිව්වා. ගොඩක් දවස් ඕක මන් කලා තේරුමක් නෑ

    ෆේස්බුක් එකේ Page හොයලා ලංකාවේම මන් මැසේජ් දැම්මා වැඩක් නෑ කතා කරන එවුන් කතා කරනවා විතරයි

    ෆේක් හදාගෙන ඒවගෙන් හැම ෆේස්බුක් ගෘප් එකේම දවස ගානේ පොස්ට් දානවා වැඩක් නෑ

    මෙහම කියන්න බැරිනම් p.m දාලා හරි කියලා දෙන්න ලොකු හෙල්ප් එකක්

    Uba isselama ganan kiyanne kiyak witharada? khomada unta kiyala talk karanne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Uba isselama ganan kiyanne kiyak witharada? khomada unta kiyala talk karanne?

    සාමානයෙන් 28000 වගේ කියලා බලනවා කතා කරන කෙනා අනුව තමා මම ගොඩක් වෙලාවට මිල තීරණය කරන්නේ පොඩි ෂොප් එකක් කරන කෙනක් නම් එචර සල්ලි නැති 15000 වගේ කියනවා Domain + Hosting ඇතුළුව. අඩු කරන්න කිව්වට කරන්න නෑ එහෙම කලාම ගොඩක් එවුන් හදලා ඉවර වෙනකම් හෙන ඔලුවෙන් ඉන්නේ ඒ වගේම සල්ලි දෙන්නේ නෑ පස්සෙන් යන්න ඕනේ මට සල්ලි නැති කමට අඩු කරා වගේ සීන් එකක් ඌට හිතෙනවා කියලා මට හිතුණා එක නිසා මට උවමානව ටිබ්ත් හැදුවත් එකයි නැතත් එකයි අඩු කරන්නේ නැති ගානට කතා කරනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබේ බන් මම අඩුපාඩුවක් දැක්ක
    උබ කියන්නේ කස්ටමර් ඉල්ලන එක නෙමෙයි උබට ඕනේ දේ
    ඌ එකක් කිව්වම උබ එකක් හිතාගෙන එකට උත්තර දෙනවා
    ගෘප් එකේ උබට එකෙක් බැනල තිබ්බ නේද
    අනික් එක
    මිනිස්සු පිරිමි ගියාට බිස්නස් දෙන්නේ නැ
    ෂොප් වලට යන්න කෙල්ලෙක් සෙට් කර ගනින් මාකටින් වලට

    අනික උබේ පෝස්ට්ස්
    හෙන දෙස්පරේට් සින් එකක් කියල තේරෙනවා
    එහෙම උනාම මිනිස්සු ගන්නවා හොරයි
    අලුත් බරෑන්ඩ් එකකින් වරෙන් බලන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හ්ම්ම් මට 4-5 කලා ඒවා Hosting ගත්ත Custermers ලා උදව් කරපු අයගෙන් වගේ තමා සෙට් උනේ අපෝ ඔව් ගොඩක් එවුන් දැන් 2000 - 3000 කරගන්න බලන්නේ සමහරු

    You must spread some Reputation around before giving it to delmar again.

    ape denna yana product eke quality eka & extra services customer ta pennala ape price eka saadaranai kiyala pennapan machan
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,835
    9,979
    113
    සාමානයෙන් 28000 වගේ කියලා බලනවා කතා කරන කෙනා අනුව තමා මම ගොඩක් වෙලාවට මිල තීරණය කරන්නේ පොඩි ෂොප් එකක් කරන කෙනක් නම් එචර සල්ලි නැති 15000 වගේ කියනවා Domain + Hosting ඇතුළුව. අඩු කරන්න කිව්වට කරන්න නෑ එහෙම කලාම ගොඩක් එවුන් හදලා ඉවර වෙනකම් හෙන ඔලුවෙන් ඉන්නේ ඒ වගේම සල්ලි දෙන්නේ නෑ පස්සෙන් යන්න ඕනේ මට සල්ලි නැති කමට අඩු කරා වගේ සීන් එකක් ඌට හිතෙනවා කියලා මට හිතුණා එක නිසා මට උවමානව ටිබ්ත් හැදුවත් එකයි නැතත් එකයි අඩු කරන්නේ නැති ගානට කතා කරනවා.

    අඩා Hosting එක්ක කොහොමද 15 කට කරන්නෙ කියනවකො, තාම Junior ලෙවල්, ගෙදර ඉන්නෙ Office එකකනම් නෙවෙයි, පී එම් එකක් හරි සලකා බලනු මැනවි. :)
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    contacts walin machan. wena kisima kramayak naha. uba karala thiyana dewal lassanata present karapan. ekata uba karapu site ekin ekata patta flyers deka thunak hadala thiyaganin.dakkama client pita yanne nathi wena size eke ewa. anika karana wada uparimen quality ekata karapan. hodata mathaka thiyaganin machan karana wadak thamai thawa wadak aragena enne. e nisa hodatama karapan karana wade. anika nikan phone kadai arawai mewai walata karanna epa. hoda potential customersla tikak hoyagena godak aya danna unta karanna balapan. ewalin thamai thawa wadak enne.

    Thawa deyak! kochchara wada nathuwa kanna bonna nathi unath aduwata karala market eka kana unge godata ubath ekathu wenna nam epa. web designing walata lankawe dan photography walata wela thiyana de wela iwarai. eka thawa winasa karanna epa.

    Jaya wewa!
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mama dekka fb eke rs 500 ta idan web site hadana un innawa ban. thawa pahasu gewime krametath hadala denawa kiyala daala tibba. :lol::lol: menna wenda puthi demand ekak thiyaganin aduwatanam hadanna epa ,
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    Apita dan inna clients la set eka hadagannath awurudu 4kata wada giya. atha arinna epa machan. oya business directory sites walin web sites nathi company walata call karala ewage inna un ekka meetings daganna balapan. kohen hari ekak set wei eka aduwata ahri hodatama karapan ethakota ubawa recommand karai kattiya. ehema thamai bang oka godaganna wenne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    Mama dekka fb eke rs 500 ta idan web site hadana un innawa ban. thawa pahasu gewime krametath hadala denawa kiyala daala tibba. :lol::lol: menna wenda puthi demand ekak thiyaganin aduwatanam hadanna epa ,

    550 ekata mama call kala. hosting eka ganna one 550 web eka denna. domain ekai hositng okkoma ekahtu kalama 10,000 hari uge.:lol: