Web Design කරන අය එන්නකෝ දෙයක් දැන ගන්න
Web Design ඔඩර් හොයාගන්නේ කොහොමද උබලා ?
ෆේස් බුක් එකේ ගෘප් වල පොස්ට් දැම්මා මුලින් එකක් දෙකක් සෙට් උණා එකත් පටම්ම අඩුවට
ගොඩක් එවුන් ඇහුවට කරන්නේ නෑ
හැමදාම Page එකේ Post එක Boost කරනවා , කිසිම තේරුමක් නෑ
Town එකට ගිහින් කඩ වල No Phone එකේ ගහාගත්තා පාරේ ඉදගෙන Call කරා එවුන්ට සමහර එවුන්නම් කැමති උණා එතකොට කඩේට ඇතුලට ගිහින් කතා කලා එත් ගාන ඇහුවාම එපා කිව්වා. ගොඩක් දවස් ඕක මන් කලා තේරුමක් නෑ
ෆේස්බුක් එකේ Page හොයලා ලංකාවේම මන් මැසේජ් දැම්මා වැඩක් නෑ කතා කරන එවුන් කතා කරනවා විතරයි
ෆේක් හදාගෙන ඒවගෙන් හැම ෆේස්බුක් ගෘප් එකේම දවස ගානේ පොස්ට් දානවා වැඩක් නෑ
මෙහම කියන්න බැරිනම් p.m දාලා හරි කියලා දෙන්න ලොකු හෙල්ප් එකක්