Web Design කරන එවුන් වරෙලකෝ

HGCS

Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    මෙන්න මේවාට කරන්න දෙයක් කියන්න පුලුවන් නම් මෙහෙම කියන්න බැරිනම් Call එකක් දෙන්නම් මට No එකක් එවන්න P.M කරලා.

    Sample :

    වෙබ් සයිට් එකක් හදන්න Order එකක් ගන්නකොට සමහර Client ලා කරපු එවා ඉල්ලනවා එවා අවුල් කියනවා සමහරු
    එවා එ Client ලා ඉල්ලපු විදියට තමයි මම කරේ කියලා Sample ඉල්ලන අයට කියලා දෙනවා. ඔය අයට ඕනේ විදියට කියන්න මම කරලා දෙන්නම් කියලා.
    මම කලින් සයිට් හැදුවේ එ Client ඉල්ලන විදියටනම් එ අය කොහොමද මගේ හැකියාව එ සයිට් බලලා මනින්නේ ? .
    එතකොට මම සයිට් එකක් හදනකොට හදන්න ඕනේ මට ඕනේ විදියටද උබලා කරන්නේ කොහොමද ?

    සමහර Client ලා ඉන්නවා සයිට් එක හදලා දුන්නට පස්සේ Design By Myname අයින් කරලා එයාගේ නම ගහා ගන්නවා මන් එතකොට කොහොමද කෙනක් ට පෙන්වන්නේ ?

    අපේ Sub Domain එකකට සයිට් එකේ Backup එකක් දාලා portfolio එකට ලින්ක් කරා. දැන් Sample බලලා මිනිස්සු අහනවා Sub Domain ද දෙන්නේ කියලා ? ප්‍රශ්න ගොඩයි......

    එ අය කියන විදියට මට ඕනේ විදියට හදන්න ඕනම් Sub Domain වලින් Web Site හදලා portfolio එකට දාන එක හරිද ?
    නැත්තම් මිනිස්සු ට Free හදලා දෙන්න ද Domain/Hosting වලට සල්ලි අරන් ?
    Wordpress වලින් කරන එවට Demo එක විතරක් Install කරලා Phone Numbers, Address වගේ සුළු චෙනස් කම් කරලා portfolio එකට දාන එක සුදුසු ද ?



    මම Order එකක් බාර ගන්නේ මේ ක්‍රමයට

    මුලින් හදන්න ඕනේ වෙබ් සයිට් එක අහලා යන මුදල හිතලා මුදල කියනවා රු 35000/- Domain + Hosting ඔකොටම

    Advance එක 50% ඕනේ කියනවා සයිට් එකෙන් 75% ඉවර වෙනකොට මුළු මුදල ඕනේ කියනවා නැත්තම් ඔකොම හැදුවට පස්සේ ගන්න අමාරුයි සල්ලි.

    හදා ගන්න ඕනේ සයිට් එක සැලසුම කොලයක ඇදලා Phone එකෙන් Photo එකක් ගහලා එවන්න කියනවා. නැත්තම් Photoshop වලින් කරලා එවන්න කියනවා , නැත්තම් Sample සයිට් එකක් එවන්න කියනවා ආස කරන එක වගේ

    කලින් සයිට් 30-35 ඔහොම කළා දැන් එන එවුන් එක්ක ඔහොම බෑ

    මන් Agreement එක යැව්වත් ගනම් ගන්නේ නෑ එයාව හම්බෙන්න එන්න කියනවා. Online Order බාර ගන්නේ කිව්වත් වැඩක් නෑ

    Offies එක තියෙනෙන් කොහොද අහනවා ගෙදර එන්න. Online Order ගන්නේ කිව්වම කැමති නෑ දෙන්න.

    35000/- කිව්ව ගමන් අපෝ ඔයාලගේ වැඩි මට 4000ත් කරලා දෙන්නම් කිව්වා කෙනක්

    සමහරු ඉන්නවා හිතේ තියෙන දේ සැලසුමක් ගහලා එවන්නේ නෑ Sample සයිට් එකක් පෙන්වන්නේ නෑ මට ඕනේ Food Product සයිට් එකක් මට ඕනේ Travel එකක් කියලා මට ඕනේ විදියට කරන්න කියනවා. එහෙම කලාම අන්තිමට වැලලෙන්න හදනවා අරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න එහෙම කලාම කැතයි වගේ අය අරකම දාමු එතනට මේක දාමු කියලා හිත හිත එවනවා එපා වෙනවා මාස ගනම් යන වැඩ.

    php එපා Wordpress වලින් කරන්න කියනවා හා කිව්වා ම ඉසෙල්ලා Theme හොයලා එවන්න කියනවා Advance එක දෙන්න. List පිටින් යවන්න ඕනේ Themes බලලා අන්තිමට කියනවා මේ මාසේ අන්තිමට කරමු කියලා දැන් සල්ලි නෑ කියලා ඕක කරන්න කියනවා.

    සමහර අය සයිට් එකේ 1st Page එක ගහලා පෙන්වන්න කියනවා Advance දෙන්නම් ඊට පස්සේ හැදුවට පස්සේ ඒක එවන්න කියනවා තව කෙනක් ට පෙන්වන්න එයා Internet එකේ නැති කෙනක් කියලා Backup එකක් එවන්න කියනවා යැව්වේ නෑ එත්.

    හදන හැටි අහනවා එකෙන් එකට වරු ගානක් කතා කරලා මාසේ අන්තිමට හදමු කියල තියෙනවා.


    දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ.
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1. Client requirement eka ganna
    2. Project proposal + project budget eka yawanna (example: eCommerce site ekak nam hadapu eke screen tikak website mockup devices wala pena widiyata eka eka yawanna, live site denna ba kiynna godak, oya hadpuwage smaple screens attache krnna nattam oyage web site ekak tiyagnnaa ewage portfolio daanna sample )
    3. Mamath advance eka gananwa 50%k mulin wede iwara unnama thama agreement eka anuwa dawas 3-7th atahara full eka ganne
    4. Wede 35000 LKR kiyala 4000ta kenk innawanm eyalaat kiyala krganan kiyanna.
    5. PHP / CMS da kiyala requirment eka aran proposla eka ayawaddi kiynna (aye wenas krnna oni na agreement eke tynene api daala)
    6. 1st Page ghala penna oni na oya oyage demand eka thiya ganna.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    Clientල ෆිල්ටර් කරගන්න තියෙන හොදම බැරියර් එක තමා ගාණ. අඩු කරන්න එපා. ඔය අඩුවට කතා කරන අයට හා කියනවට වඩා පැත්තක් අල්ලගෙන නිදාගනින් වැඩ නැත්තන්. එහෙම උන්ට හා කිව්වට වැඩක් නෑ අන්තිමට අඩුවට කරා මතක නෑ මැරෙන්න හදනව මොනව හරි මිස් උනොත්
     

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13

    ela


    ela

    B U M P

    ela

    Matath danaganna one

    ela

    1. Client requirement eka ganna
    2. Project proposal + project budget eka yawanna (example: eCommerce site ekak nam hadapu eke screen tikak website mockup devices wala pena widiyata eka eka yawanna, live site denna ba kiynna godak, oya hadpuwage smaple screens attache krnna nattam oyage web site ekak tiyagnnaa ewage portfolio daanna sample )
    3. Mamath advance eka gananwa 50%k mulin wede iwara unnama thama agreement eka anuwa dawas 3-7th atahara full eka ganne
    4. Wede 35000 LKR kiyala 4000ta kenk innawanm eyalaat kiyala krganan kiyanna.
    5. PHP / CMS da kiyala requirment eka aran proposla eka ayawaddi kiynna (aye wenas krnna oni na agreement eke tynene api daala)
    6. 1st Page ghala penna oni na oya oyage demand eka thiya ganna.

    thank you machan godak
    Clientල ෆිල්ටර් කරගන්න තියෙන හොදම බැරියර් එක තමා ගාණ. අඩු කරන්න එපා. ඔය අඩුවට කතා කරන අයට හා කියනවට වඩා පැත්තක් අල්ලගෙන නිදාගනින් වැඩ නැත්තන්. එහෙම උන්ට හා කිව්වට වැඩක් නෑ අන්තිමට අඩුවට කරා මතක නෑ මැරෙන්න හදනව මොනව හරි මිස් උනොත්

    ow eka sahathika atha. man kalin ekk karala podi aulk vela eka hadanan hadanna kiyala pattama wada duna e client uta bokkenma okoma kiyala dela. e magula hadanna origanl theme ekama mata aran danat una.
     
    • Like
    Reactions: D_Mad and samsri

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Owa ohoma thamai.. kohoma karath oya client lagata hari client oya lagata hari meet wela katha karoth godak weda mis wenne nathi wei... Samaharunta keyana kise deyak terenne na (Me mata wage :P:P)... E ayata api pennanna one me widiya hodada nadda kiyala.. Jyawewa...
     
    • Like
    Reactions: D_Mad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    35000 hosting + domain එක්ක සයිට් කරන එකෙන්ම උබ fail :angry: minimum ලක්ෂ 3 නැත්නම් නම් ඕඩර් ගන්නෙත් නැහැ.....

    මට උබට කියන්න තියෙන්නේ කොහේ හරි තියන wordpress design එකක් දාලා සයිට් හදනවා කියන්නේ රුපියල් 4000 වැඩක් තමා...තමන්ගේ value එක වැඩි කර ගන්න...full theme එක තමන්ම design කරන්න..ඔය themeforest template වැඩක්ම නැහැ,ඒවගේ අනවශ්‍ය කැලි ගොඩක් වැඩි,,load වෙනවා හොරයි...rank කරන්න අමාරුයි..

    Professional විදියට deal කරන්න..client එන්න කියනවා නම් ගිහින් කතා කරන්න...ලජ්ජා වෙන්න එපා..English දන්නේ නැත්නම් සිංහලෙන් කතා කරපන්.. ඔය Director level එකේ ඉන්න අයත් එක්කත් හොදට සිංහලෙන් කතා කරලා තියෙනවා..ඒ මිනිස්සු හරි හොදයි බන්..ඔය පහල level උන් තමා කඩ්ඩ දාලා කතා කරන්නේ....යනකොට හොද professional විදියට පලයන් සපත්තු දෙකක් දාලා,lap එකත් අරන්,note book එකක් එක්ක...

    Wire frame වලින් මුලින් design එක ගහලා approval එකක් ගන්න... home එක හදලා වෙනම approval එකක් ගන්න...ඊළගට full design එක ගහන්න HTML වලින්..එක පෙන්නලා approval එකක් ගන්න...දැන් උබ හදන platform එකට convert කරන්න...

    හදලා ඉවර වෙලා හොදට QA කරන්න... පුළුවන් නම් වෙන කෙනෙක්ට කියලා QA කරන්න...මොකද QA උන් හිතන්නේ අපි හිතන දේවල් නෙවි...

    last කරපු වැඩේට ලක්ෂ 8.50 ගත්තා..මාස 03 කින් ප්‍රදාන keyword එක first page ගේනවා... දැන් තියෙන්නේ 4 වෙනියට :)
     

    Micro CCTV

    Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    Umba target karana customer wa filter karapan. tika kalayak giyama palaweni call ekenma customerwa anduna ganna puluwan. price adu karanna epa. umbe demand eka thiya ganin. customer illana hemadema nikan denna epa. mulin katta kanna wenawa iwasapan. thawa business line ekak thiyaganin. oka matha witharak rendenna epa.