Web Design Review එකක් ඕනේ..

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මම web site එකක් design කරා. මට වැඩිය design බැරි නිසා උඹලගේ අදහස් දැනගන්න ඕන මට. බොක්කෙන් කියපන්....

    21jt26u.jpg


    25snacy.jpg


    21d4dv7.jpg


    2uqi4d2.jpg
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දාපං
     

    888webhost

    Member
    Jul 28, 2012
    16
    2
    0
    site එක කොහෙටහරි upload කරපන් මචන්.නැතුව review කරන්න අමාරුයි.
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    menu eka loku wedi godak.logo ekath ekak gaththam wedi eka.eka adu karanna.menu eke color eka genath balanna.footer eke address eka danna epa.eka cha.contact us eka ewa danna.HTML kaloth thwa review karannam. :)