Web design waddo

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මේක පට්ට සරල දෙයක්. yes ද No ද කියල තෝරන්න තියෙන්නෙ.

    මචං මෙන්න මේ වගේ form element එකක් තියෙනව.

    මේක optional element එකක් කියල කන්සිඩර් කරන්න පුලුවන්ද?

    uXjv1g7.png
     
    Last edited: