ගොබ්බ හරකෝ 2012 දාපු තේර්ඩ් එකක් මේකe keyanne loku salary ekak nam ubaen balaporotthu wenna nam ba wage yati adahas ne oya dala thiyanne![]()
ලොකු සැලරියක් දුන්නේ නැ තමයි ඒ ආපු කොල්ලට එත් පමනට් කරලා පඩි වැඩි කරලා අවුරුදු ගානක් හිටිය
ඒ පඩියෙන් හොද ඩිග්රියක් ගැහුවා පොර
ඊට පස්සේ එකේ එක්ස්පිරියන්ස් එකෙන් වෙන හොද පොසිෂන් එකකට ගියා
මේ වෙකන්සිය ඒ කොල්ලගේ ජිවිතේ එහෙම පිටින්ම වෙනස් කලා


