Dubai Laravel Job එකක් තියෙයි.

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    5,557
    8,058
    113
    මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනි.

    Laravel MVC Framework
    4+ years PHP experience.
    Design WordPress websites.
    AJAX, HTML/HTML5, CSS/CSS3, and advanced JavaScript/jQuery.
    API
    MySQL
    Payment Gateway Related experience
    SEO SKills

    Dedicated Server Managing skill.
    Graphic Design (Other guy in vacation you need to handle this job role)

    Handling more than 100 of websites alone.

    Salary - 4000 AED - 5000 AED

    කැරි මූසලයෙක් Company ඇතුලේ ඉන්නවා. ඌත් එක්ක ඉන්න පුලුවන් කෙනෙක් නම් CV එක මට එවපන්. මම ඉන්න Position එකට තමයි Hire කරන්නේ.

    මෙන්න මගේ කලින් Story එක -

    https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    https://elakiri.com/threads/හිතට-දුකයි-මචන්-😥.2139888/
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,366
    113
    seo skill ekka php, coding paththen skill illana eka nam chater wadak wadak hebei... mam dakapu godak seo skill thiyena ayata coding mokawath baa....

    Software Dev + SEO + Devops + Graphics

    😂😂😂

    Yakage job roles ne mewa …
    eka tamai, unfair neda bn.. seo kiyanne wenama ekak... graphic kiyanne wenama seen ekak...
    ------ Post added on Feb 14, 2024 at 12:31 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,557
    8,058
    113
    salary etida ban, Dxb wala living cost ekka. btw i am not in this field
    Indian karyo market kala tiyenne

    Software Dev + SEO + Devops + Graphics

    😂😂😂

    Yakage job roles ne mewa …
    ලැට් එක හෝදන එක විතරයි නැත්තේ බන් :lol:
    ------ Post added on Feb 14, 2024 at 12:57 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,557
    8,058
    113
    seo skill ekka php, coding paththen skill illana eka nam chater wadak wadak hebei... mam dakapu godak seo skill thiyena ayata coding mokawath baa....


    eka tamai, unfair neda bn.. seo kiyanne wenama ekak... graphic kiyanne wenama seen ekak...
    ------ Post added on Feb 14, 2024 at 12:31 PM
    මේක තමයි අර කැරි පුන්ඩ බොසාට කියන්නේ. ජොබ් 5 විතර මන් කරනවා බන්. හැබැයි මන් ගොඩක් Experiment වැඩ කලා. අලුත් SEO Technique එහම Practice කලා තනියෙන්. කියන තරම් ලොකුවට ජොබ් එකේ සීන් නෑ. මම සමහර දවස්වලට වැඩ කරන්න කම්මැලි නම් Office එක අස්සේ නිදාගන්නවා. ආතල් ජොබ මොනව වුනත්

    Interview එන එන එකාව Reject කරනවා. කැරියට මේ කපේට Hire කරන්න බෑ ඔහම. මාව තියලා Compare කරන්නේ එන එවුන්ව.

    වැටීගෙන ගිය Company උඩට උස්සලා දුන්නා. ඌට උගේ නෑදෑ එකා ලොකු වුනා :sorry:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,557
    8,058
    113
    කැරි මූසලයෙක් Company ඇතුලේ ඉන්නවා.
    best part so far
    මට ජොබ් එක එපා වුනේ ඌ හින්දා බන්. නැත්තම් ආතල් ජොබ් එක. Toxic එකෙක් එක්ක වැඩ කරන්න කැමති එකෙක්ට එන්න පුලුවන්. නැත්තම් මටත් වෙන්නේ God වගේ Pakistan කාරයගේ තට්ටේ පලන්න :sorry:
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,366
    113
    මේක තමයි අර කැරි පුන්ඩ බොසාට කියන්නේ. ජොබ් 5 විතර මන් කරනවා බන්. හැබැයි මන් ගොඩක් Experiment වැඩ කලා. අලුත් SEO Technique එහම Practice කලා තනියෙන්. කියන තරම් ලොකුවට ජොබ් එකේ සීන් නෑ. මම සමහර දවස්වලට වැඩ කරන්න කම්මැලි නම් Office එක අස්සේ නිදාගන්නවා. ආතල් ජොබ මොනව වුනත්

    Interview එන එන එකාව Reject කරනවා. කැරියට මේ කපේට Hire කරන්න බෑ ඔහම. මාව තියලා Compare කරන්නේ එන එවුන්ව.

    වැටීගෙන ගිය Company උඩට උස්සලා දුන්නා. ඌට උගේ නෑදෑ එකා ලොකු වුනා :sorry:
    traffic wadi kara ganna, words wadi amount ekak google serp ekata daa ganna mona hari tricks thiye nam PM ekak hari dapanko share kara ganna kemathi nam.... mee dawas wala koray seo ge course eka follow karana gaman... :yes:
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,557
    8,058
    113
    traffic wadi kara ganna, words wadi amount ekak google serp ekata daa ganna mona hari tricks thiye nam PM ekak hari dapanko share kara ganna kemathi nam.... mee dawas wala koray seo ge course eka follow karana gaman... :yes:
    මම නම් කාගෙවත් Course Follow කරන්නේ නෑ මචන්. මම හුගක් වෙලාට මට කැමති Site list and Topic list එකක් අරන් Research කරනවා කොහමද Planning, Designing, Content හසුරවලා තියෙන්නේ කියලා.

    උඹ මේක දැක්කද මගේ කලින් Bing SEO Thread එක.

    https://elakiri.com/threads/bing-seo-එකෙන්-ගොඩ-ගිය-හැටි.2130738/

    ඔන්න මචන් ඔය Technique එක හින්දා මගේ අවුරැද්දක් තිස්සේ වේලි වේලි තිබ්බ සයිට් එක පට්ටෙට Google Rank වුනා.

    xJ2Bqsi.jpeg

    මම ඔය ඕක ගැන දාද්දී මෙන්න මූ හිනාවුනා මට :sorry: දැන් බලපන් කොහමද උඩ යන විදිය. මූ හිතන් ඉන්නේ මම පුරැදු වෙන්න SEO කරනවා කියලා :lol:

    ගොඩක් එවුන් සයිට් එකේ තියෙන ඒව නෙමෙයි වෙන data layer එකක් දානව. ගූගල් කාරය ඉන්ඩෙක්ස් කලාට වැඩක් නෑ සයිට් එකේ තියෙන්නෙ වෙන රෙද්දක් ගියාම. යන එකාට වැඩක් නෑ, ඌ ඇඩ් ක්ලික් කරන්න පෙලබෙනව. මේක හොදයි ඇඩ්ස් වලින් රෙවනියු වැඩි කරගන්න හොර කරන අයට.

    එක්කො හොර සොෆ්ට්වෙයා තීම්ස් තියෙන සයිට් ඒත් පෙන්නන්නෙ ජෙනුයින් වගේ, ටොප් ලිස්ට් එකට එන්න data layer එක දාල තියනව.

    ඒත් ගූගල් ඊට වඩා පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් කලා මේ පාර.
    සර්ච් කරන එකාට ඇත්තටම වැඩක් තියෙන සයිට් ටික රෑන්ක් වැඩි උනා.
    මිනිස්සුන්ව රවට්ටන ඇඩ් ක්ලික් විතරක් බලපොරොත්තු වෙන කබ්බ සයිට් ටිකට කෙල උනා 😂

    හොද සයිට් ඩ්‍රොප් කරන්න ගූගල් ට පිස්සුද බන් 😂

    ට්‍රැෆික් ඩ්‍රොප් උනාද අප් උනාද කියන එකෙන් කියන්න පුලුවන් මූ කරන්නෙ මනුස්සයෙක්ට වැඩක් තියෙන සයිට් එකක්ද නැද්ද කියල 😂

    ඕක බයිපාස් කරන විදිහත් මම දන්නව, ඒත් කියන්න හිතෙන්නෙ නෑ උබේ සයිට් එක ඩ්‍රොප් වෙලා තියෙන විදිහ දැක්කම හිතෙනව උබ කරන්නෙ වැඩකටම නැති සයිට් සෙට් එකක් කියල.

    lankaaweth hoda company ekaka laravel dev kenekta 3 laks walata wadda hambenawa..
    ai uba Dubai giyee?
    lankawe job hoyaa ganna amaru unaada?
    මට Dubai වල Startup එකක් පටන් ගන්න Idea එකක් තිබ්බා. එකට Environment පොඩ්ඩක් Adapt වෙන්න ඕනි. දැන් ඒ Environment එක හැදිලා ඉවරයි. අනික පඩියට වඩා මේ Company එක පට්ට ආතල් බන්. මම නමට ජොබ එක කලේ. ලොකු Company එකට ගියොත් පඩිය හොදයි වගේම වැඩ වැඩි :sorry:

    අර උඩ කිව්ව Sites 100 තියලා එක එක ජාතියේ SEO Technique මන් Practice කලා.

    අර මූසලයා ආවට පස්සේ ඔක්කොම ආතල් කුඩු :sorry:
    ------ Post added on Feb 14, 2024 at 1:28 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    6,506
    6,331
    113
    Arituza
    මම නම් කාගෙවත් Course Follow කරන්නේ නෑ මචන්. මම හුගක් වෙලාට මට කැමති Site list and Topic list එකක් අරන් Research කරනවා කොහමද Planning, Designing, Content හසුරවලා තියෙන්නේ කියලා.

    උඹ මේක දැක්කද මගේ කලින් Bing SEO Thread එක.

    https://elakiri.com/threads/bing-seo-එකෙන්-ගොඩ-ගිය-හැටි.2130738/

    ඔන්න මචන් ඔය Technique එක හින්දා මගේ අවුරැද්දක් තිස්සේ වේලි වේලි තිබ්බ සයිට් එක පට්ටෙට Google Rank වුනා.

    xJ2Bqsi.jpeg

    මම ඔය ඕක ගැන දාද්දී මෙන්න මූ හිනාවුනා මට :sorry: දැන් බලපන් කොහමද උඩ යන විදිය. මූ හිතන් ඉන්නේ මම පුරැදු වෙන්න SEO කරනවා කියලා :lol:




    මට Dubai වල Startup එකක් පටන් ගන්න Idea එකක් තිබ්බා. එකට Environment පොඩ්ඩක් Adapt වෙන්න ඕනි. දැන් ඒ Environment එක හැදිලා ඉවරයි. අනික පඩියට වඩා මේ Company එක පට්ට ආතල් බන්. මම නමට ජොබ එක කලේ. ලොකු Company එකට ගියොත් පඩිය හොදයි වගේම වැඩ වැඩි :sorry:

    අර උඩ කිව්ව Sites 100 තියලා එක එක ජාතියේ SEO Technique මන් Practice කලා.

    අර මූසලයා ආවට පස්සේ ඔක්කොම ආතල් කුඩු :sorry:
    ------ Post added on Feb 14, 2024 at 1:28 PM
    dan SEO course ekak hadala sinhalayonta wikunamu :yes:
     
    • Love
    Reactions: baba-chuti