Dubai Laravel Job එකක් තියෙයි.

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    5000 x 2 wath denawa nam hithala balanna thibuna
    echra denne na machan meke :yes: lanakwe ekek interview ekata awa. mama uwa select karnna hitiye. bosa porawa reject kala seo danne kiyapu hinda.

    dan SEO course ekak hadala sinhalayonta wikunamu :yes:
    mama machan course thiya outsource project wath karnne na :lol:. godak inhouse vitrai.
    ------ Post added on Feb 14, 2024 at 3:09 PM

    Food & Accommodation hambenawada?

    Naththam athin kala harak balanawa wage wedak ne
    මචන් විහිලු කරන්න එපා :lol: මම Interview එකේදී ඕක අහපු වෙලාවේ කිව්වා ඒවට තමයි පඩියෙන් ශේප් කරගන්න කියලා. පකිස්තාන් එවුන් නම් කැරි හුත්තිගේ පුතාලා ඉන්නේ.

    හැබැයි මම ඉතුරැ කරනවා මචන්. වෙනම Partition Room එකක ඉන්නේ. ජීවත් වෙන විදිය අනුව තමා :yes:
    ------ Post added on Feb 14, 2024 at 3:12 PM

    5k nam madi mcn. mage brother ta Qatar wala 20K hambenawa.
    Yes bro. You're Damn right.

    දැන් මාර්කට් නෝන්ඩි වෙලා තියෙන්නේ ඩුබායි වල.
    ------ Post added on Feb 14, 2024 at 3:13 PM

    Lankawe idala oita wada gannwane bn
    lanakwe ekek interview ekata awa. hoda devloper ekek. mama uwa select karnna hitiye. bosa porawa reject kala seo danne kiyapu hinda. hugak innawa me salary ekata enna.
    ------ Post added on Feb 14, 2024 at 3:14 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ]

    lanakwe ekek interview ekata awa. hoda devloper ekek. mama uwa select karnna hitiye. bosa porawa reject kala seo danne kiyapu hinda. hugak innawa me salary ekata enna.
    ------ Post added on Feb 14, 2024 at 3:14 PM

    වෙන්නැති.. සාමාන්යයෙන් ලංකාවේ සීනියර්, ඒ කිට්ටු රෝල් වල උනුත් 5ක් පන්නල ගන්නවා නේ
     
    • Love
    Reactions: baba-chuti

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මචන් විහිලු කරන්න එපා :lol: මම Interview එකේදී ඕක අහපු වෙලාවේ කිව්වා ඒවට තමයි පඩියෙන් ශේප් කරගන්න කියලා. පකිස්තාන් එවුන් නම් කැරි හුත්තිගේ පුතාලා ඉන්නේ.

    හැබැයි මම ඉතුරැ කරනවා මචන්. වෙනම Partition Room එකක ඉන්නේ. ජීවත් වෙන විදිය අනුව තමා :yes:

    එල එල ... ගේමක් ගහන එකෙක්ට ඕක හොඳ අවස්ථාවක් වෙයි
     
    • Love
    Reactions: baba-chuti

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මට ජොබ් එක සෙට් කරපන් මේ ඔක්කොම සුදුසු කම් තියනව කියල.
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    මට ජොබ් එක සෙට් කරපන් මේ ඔක්කොම සුදුසු කම් තියනව කියල.
    මම Select කලාට Final selection එක කරන්නේ බොසා තමයි. මම ලංකාවේ එකෙක්ව select කලා. මූ අරැත් එක්ක කතා කරලා reject කලා. CV එක එවපන් මම දාන්නම් ඕකට.

    එල එල ... ගේමක් ගහන එකෙක්ට ඕක හොඳ අවස්ථාවක් වෙයි
    වෙන්නැති.. සාමාන්යයෙන් ලංකාවේ සීනියර්, ඒ කිට්ටු රෝල් වල උනුත් 5ක් පන්නල ගන්නවා නේ
    මම වගේ රට හරක් ඉන්නවා බන් මේ Salary එන :sorry:
    ------ Post added on Feb 14, 2024 at 4:19 PM
     
    • Sad
    Reactions: Dead Cupid

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    CV එකේ IT වලට කිසිම සුදුසු කමක් නැහැ.
    ගේම් ගහපු එක විතරයි කරේ.
    මූ ඒ වගේ එකෙක්ව Hire කලා කලින් බන්. පොරත් පකිස්තාන් එකෙක් බට් හොද එකා. පොර දවසම Game ගහනවා. ඌ ඔක්කොම කාලා දලා තිබ්බේ. ඌ යනකොට තමයි මාව Hire කලේ. පොර Gaming PC එක Build කලා හොද Performance ඕනි කියලා වැඩ කරන්න :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනි.

    Laravel MVC Framework
    4+ years PHP experience.
    Design WordPress websites.
    AJAX, HTML/HTML5, CSS/CSS3, and advanced JavaScript/jQuery.
    API
    MySQL
    Payment Gateway Related experience
    SEO SKills

    Dedicated Server Managing skill.
    Graphic Design (Other guy in vacation you need to handle this job role)

    Handling more than 100 of websites alone.

    Salary - 4000 AED - 5000 AED

    කැරි මූසලයෙක් Company ඇතුලේ ඉන්නවා. ඌත් එක්ක ඉන්න පුලුවන් කෙනෙක් නම් CV එක මට එවපන්. මම ඉන්න Position එකට තමයි Hire කරන්නේ.

    මෙන්න මගේ කලින් Story එක -

    https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    https://elakiri.com/threads/හිතට-දුකයි-මචන්-😥.2139888/
    කැරි මූසලයෙක්?
    umba neda?
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    කැරි මූසලයෙක්?
    umba neda?
    මම තමයි අයින් වෙන්නේ. කැරි පකිස්තාන් මුසලයත් එක්ක වැඩකරන්න තියෙන්නේ එන එකාට.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    Oya okkomath karala 5000da hambenne. Lankawe BE withrak karala oita wada hoyanna puluwanne
    ඩුබායි එහම තමයි මචන්. ඉන්දියන් එවුන් නම් පුකත් දෙන්න රෙඩි මේ පඩියට. :sorry:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනි.

    Laravel MVC Framework
    4+ years PHP experience.
    Design WordPress websites.
    AJAX, HTML/HTML5, CSS/CSS3, and advanced JavaScript/jQuery.
    API
    MySQL
    Payment Gateway Related experience
    SEO SKills

    Dedicated Server Managing skill.
    Graphic Design (Other guy in vacation you need to handle this job role)

    Handling more than 100 of websites alone.

    Salary - 4000 AED - 5000 AED

    කැරි මූසලයෙක් Company ඇතුලේ ඉන්නවා. ඌත් එක්ක ඉන්න පුලුවන් කෙනෙක් නම් CV එක මට එවපන්. මම ඉන්න Position එකට තමයි Hire කරන්නේ.

    මෙන්න මගේ කලින් Story එක -

    https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    https://elakiri.com/threads/හිතට-දුකයි-මචන්-😥.2139888/
    ඒ උඹ කොහෙද ඉන්නේ??? :unsure:

    අනුමත වෙමුද වෙලාවක?? :sorry:
     
    • Wow
    Reactions: baba-chuti