web designing HELP!! උදවුවක් පතමි!!
යාළුවනේ.. මට පොඩි උදවුවක් ඕනි..
මම වෙබ් ඩිසයිනින් ගැන දන්න කෙනෙක් නෙවෙයි.. පොඩි අත්දැකීමක් තියෙනවා webnode සයිට් එකේ වැඩ කරලා..
ඉතිං මේකයි මට ඕනි උදවුව..
මට ඕනි වෙබ් සයිට් එකක් පටන් ගන්න මගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යම් යම් දේවල් පිළිබඳව. හැබැයි මේ Discussion Board එකේ තියෙන එව්වා කණ්ඩායමේ සාමාජිකයන්ට ඇරෙන්න වෙනත් අයට බලන්න බැරි වෙන්න ඕනි. (User login එකක් වගේ භාවිතා කරලා ඇරෙන්න) ඒ වගේම මට මේ සයිට් එක Free host කරන්න තමයි ඕනි. මොකද මම ගාව සල්ලි නෑ
(Sub Domain උණාට අවුලක් නෑ)
ඔයාල දන්න, මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සයිට් එකක් මට කියනවද?? ලොකු උදවුවක්.. මම මේ සයිට් එකෙන් නීති විරෝධී දෙයක් නම් නෙවෙයි කරන්න යන්නේ.. Online Gaming ගැන සාකච්ඡාවක්.
යාළුවනේ.. මට පොඩි උදවුවක් ඕනි..
මම වෙබ් ඩිසයිනින් ගැන දන්න කෙනෙක් නෙවෙයි.. පොඩි අත්දැකීමක් තියෙනවා webnode සයිට් එකේ වැඩ කරලා..
ඉතිං මේකයි මට ඕනි උදවුව..
මට ඕනි වෙබ් සයිට් එකක් පටන් ගන්න මගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යම් යම් දේවල් පිළිබඳව. හැබැයි මේ Discussion Board එකේ තියෙන එව්වා කණ්ඩායමේ සාමාජිකයන්ට ඇරෙන්න වෙනත් අයට බලන්න බැරි වෙන්න ඕනි. (User login එකක් වගේ භාවිතා කරලා ඇරෙන්න) ඒ වගේම මට මේ සයිට් එක Free host කරන්න තමයි ඕනි. මොකද මම ගාව සල්ලි නෑ
(Sub Domain උණාට අවුලක් නෑ)ඔයාල දන්න, මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සයිට් එකක් මට කියනවද?? ලොකු උදවුවක්.. මම මේ සයිට් එකෙන් නීති විරෝධී දෙයක් නම් නෙවෙයි කරන්න යන්නේ.. Online Gaming ගැන සාකච්ඡාවක්.