Web designing Help

මචං, කවදාවත් වෙලා නැති වැඩක් වෙනවා බං.. කොච්චර බැලුවත් මේ මගුලෙ වරදක් හොයාගන්න බෑ බං..Div සෙට් එකක් තියෙනව.. Padding, margin මුකුත්ම නෑ. නෝමල් තියෙද්දි හොඳට අව්ලක් නෑ මච්ං. මොනවහරි text එකක් දැම්මත් අවුලක් නෑ.. ඒත් image එකක් දැම්ම ගමන් page එකේ width එක වැඩි වෙනවා බං.. horizontal scroll bar එකක් එනවා බං. image එකේ width එක 100% දාලා height එක auto දාල තියෙන්නෙ..එතකොට ඉතිං හරියටම div එකේ width එක ගන්නවනෙ.. මොකද බං මේකට කරන්නෙ.. බලල බලල බැරිම තැන තමයි බං උදව්වක් ඉල්ලන්න බැලුවෙ..
 
width eka auto dapan bun
100% dapuwama itin image eke full width eka watenawane bun

:yes:

නැත්නම් max-width එකක් සෙට් කරපන් Img වලට.

Na na bn.. css walin width ek dunne.. parent div eke width ekane ethakkta ganne.. image eke full size gaththith hena size.. e nisa eeka wenna ba..
Max width dammath ehemmai bn
 

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    image eka display block krla width 100% height auto krpn, hari ynne nathnm koheta hari upload krla link eka meke dapn balanna ;)
     
    image eke width eka 100% k ma danna onida ?

    Div eka Kohomada tiyenne ?

    Ow bn.. e kiynne eeka oona bn hariytama div ekta fit wenna wage.. div eketh height eka auto daala thiyena nisa shape eeka.. mulinma div ekak daala thiyenwa width eka 100vw. Ita pxe float karala 25% wala width ekata div 4k daala thiyenawa.. eewata image 4k enna ona.. image 4 dala thiyenne width eka 100% dala.. ethakota 25% width div eke full width ek gnnwne.. ane mnda bn.. kalinuth me wge krla thiyenw.. me wage ledak awe me dn bn..
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    iimage eka ekko responsive karapan
    nethnam image eke resize karapan adu ganakata
    ekko Bootstrap wage framework ekak div ekata set karapan
    width 100% big image ehekata dunna ma ohoma wenawa