web designing job

webdijan

Member
Oct 9, 2018
3
2
0
මචන්ලා Web Designing ජොබ් එකක් තියනවා. වැටුප රුපියල් 35000 . මාස 6 පස්සේ වැඩ හොඳට පුළුවන් නම් වැඩි කරලා දෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් CV එකක් දාන්න.
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    හදාගෙන යන ගෙදරකට අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් හොයනව. දවසකට 2000 ගානෙ ගෙවනව. දවස් 22ක් වැඩ කරන්න ඕන මාසෙකට. කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    මචන්ලා Web Designing ජොබ් එකක් තියනවා. වැටුප රුපියල් 35000 . මාස 6 පස්සේ වැඩ හොඳට පුළුවන් නම් වැඩි කරලා දෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් CV එකක් දාන්න.

    koheda company eka..cv ekak danna email add mokakda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,738
    31,567
    113
    හදාගෙන යන ගෙදරකට අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් හොයනව. දවසකට 2000 ගානෙ ගෙවනව. දවස් 22ක් වැඩ කරන්න ඕන මාසෙකට. කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    Meka hondai :yes: 44000 athe...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    niyamayi machan... onna ohoma salary ekkama danawa nam vacancy hodai. meke samahara un salary1 daanne na kollongen maragena wda ganna balan innne... hodai starting salary1 hodai.. weda pluwan unama wadi kranawa, weda krana eka ithin denaganna ona game gahanna...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    හදාගෙන යන ගෙදරකට අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් හොයනව. දවසකට 2000 ගානෙ ගෙවනව. දවස් 22ක් වැඩ කරන්න ඕන මාසෙකට. කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    ado athudaw karayata 2k denwada ban ?
    baasata kiyada ethakota ? porata 3k 4k athine.. ehema baluwoth baasa maseta 1k wenna hoyanawane.. naraka na ekath
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ado athudaw karayata 2k denwada ban ?
    baasata kiyada ethakota ? porata 3k 4k athine.. ehema baluwoth baasa maseta 1k wenna hoyanawane.. naraka na ekath

    අද කාලෙ බාස් කෙනෙක් වෙන එක පට්ට profit ඕයි :dull: