Questions Web Designing new ideas ?

danushkasalinda

Active member
  • Apr 7, 2017
    302
    143
    43
    Design Thinking Blog Header.png
    එළකිරියේ ඉන්න අපේ යාලුවන්ගෙන් වෙබ්ඩ්සයින් කරන අයගෙන් පොඩි උදවූවක් ඕන මට දැන ගන්න ඕන අපි හදන e commerce වෙබ් සයිට් එක නිර්මාණය කරන්න ( ideas) හොයා ගන්නේ කොහොමද කියලා මට ඕන අලුත්ම විදියට වෙබ් සයිට් එක හදන්න (aliexpress ,ebay daraz ) වගේ ඒවා නෙමෙයි වෙනම ideas හොයා ගන්නේ කොහොමද කියලා ? theme එඩිට් කරනවා හැරෙන්න වෙන ක්‍රමයක් නැද්ද ???
     
    • Like
    Reactions: ACHIK