WEB Design උදව් කරන්න

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා මට මෙ ලින්ක් එකේ තියන වෙබ් සයිට් එක වගේ Template එඩිට් කරන්නෙ කොහොමද කියපල්ලකො...

    https://preview.colorlib.com/#whitespace

    මම දන්නෙ HTML ටිකක් විතරයි. වෙන වෙබ් Design පැත්තෙ මෙලො ලබ්බක් දන්නෙ නෑ.

    මොන හරි Software තියන්වද Easy එඩිට් කරන්න පුලුවන්

    ලොකු උදව්වක්