මචං මොකක් හරි බටන් එකක් ක්ලික් කරාම එක පාරට javascript බොක්ස් (preview box එකක් වගේ) එකක් එන්න කොහොමද් හදන්නෙ?? අපි හිතමු.. Sign up එක. Sign up ක්ලික් කරාම වෙන page එකක Open නොවී ඵ් page එකේම බොක්ස් එකක ඒක පෙන්නන්න් ඕන.