Web Developing කරන අය වෙනුවෙන්

මේ ඇඩෝන් එකෙන් ඕනම වෙබ් පේජ් එකක් බලන ගමන් ඒ පේජ් එකේ තියන CSS, HTML, Javascript වගේ ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්. වෙනස් කල සැනින් පේජ් එක රිෆ්‍රෙෂ් විමකින් තොරව වෙනස්කම් පෙන්නනවා.
ඊට අමතරව CSS metrics, Monitor network activity, Debug and profile JavaScript, Quickly find errors, Explore the DOM, Execute JavaScript on the fly, Logging for JavaScript වගේ දේවල් කරන්න පුලුවන්. ඒ නිසා තමන් ඩිසයින් කරන පේජ් එකක් බ්‍රව්සර් එකේ බලන ගමන්ම ප්‍රොපර්ටීස් වෙනස් කර කර බලන්න පුලුවන්.
52714.png


මට කියපං මේක කොහොමද දැං පාවිච්චි කර්න්නේ කියලා... ඒ කියන්නේ කොහෙමද දැං මේ වෙනස් කම් කරන්​නේ....
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට කියපං මේක කොහොමද දැං පාවිච්චි කර්න්නේ කියලා... ඒ කියන්නේ කොහෙමද දැං මේ වෙනස් කම් කරන්​නේ....

    මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ වෙබ් පේජ් එකක් බලන ගමන් Right-Click කරලා Inspect Element කරපන්. එතකොට රූපෙ පේන විදියට වින්ඩෝ එක ස්ප්ලිට් වෙලා CSS HTML වගේ එලිමන්ට්ස් පෙන්නනවා. ඒවා උඩ ක්ලික් කරලා ඕන විදියට වෙනස් කරගනින්. මේකෙන් ප්‍රිවීව් එකක් විතරයි දෙන්නෙ. ඩ්‍රීම් වීවර් වගේ එකකින් ඒ ප්‍රොපර්ටීස් ඇප්ලයි කරගන්න පුලුවන්. :yes:
    http://templatic.com/theme-support/tips-n-tutorials/how-to-use-firebug
     
    Last edited: