Web developing කරන උන්දැලා පොඩ්ඩක් ආවනම් බලන්ඩ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොල් එකනම් සිරා කතාව..මම හදලා කියන්නම්කෝ... :) තව දෙයක් මචන් මම වැඩිය web developing සයිඩ් එකේ නෑ..මම ආස desktop applications හදන්ඩ.. :)

    මට දැනගන්ඩ ඕනි template එහෙම අරන් එක PHP වලින් කලත් උඹලා හොඳ price එකක් කියනවද :) ටෙම්ප්ලේට් ගත්තත් ඒක තියෙන්නේ static data නේ .අපි PHP යූස් කරලා මේවා dynamic data සෙට් කරනවනේ (according to user requirement)..ඉතින් ප්‍රයිස් එකක් කියන එකේ වැ‍රැද්ද තියේද? :dull: මම හිතනවා වැඩිද මන්දා බන් :(:dull::dull:

    ටෙමෙප්ලේට් බන් CMS එකේ කස්ටම් ගහගන්න හරි ඉන්ස්ටෝල් කරගන්න හරි තියෙන්න ඕනේ....ඩිෆෝල්ට් එන්නේ කොහොමත් චොර ටෙම්ප්ලේට් එකක් නේ :P

    උබ ගහන්න ඕනේ ලස්සනට හෙඩරස්, ෆුටර්ස්, කන්ටෙන්ට් මේවා ගානට සෙක්ෂන් කරලා, ටෙම්ප්ලේට් වලින් ස්ටයිල් කරන්න පුළුවන් විදිහට..

    උබ වර්ඩ්ප්‍රෙස් වල වැඩ කරලා තියෙනවද? මම නම් කියන්නේ කොමර්ෂල් ග්‍රේඩ් cms එකක් ගහන්න ආවට ගියාට බැහැ...උබට හොද පළපුරුද්දක් තියෙන්න ඕනේ...ඩිසයින් පැටර්න්ස්, ආකිටෙක්චරල් පැටර්න්ස් මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ :) ඒ එක්කම වර්ඩ්ප්‍රෙස්, drupal, සිල්වර් ස්ට්‍රයිප් මේ වගේ CMS ගැන දැනගෙන, ඒවායේ අඩු පාඩු දැනගන්න ඕනේ...මම මේ කියන්නේ උබට විකුනන්න බලන් ගහන එකක් නිසා :)

    ඊට පස්සේ extendability එක :nerd: මොකද උබේ cMS එක ගත්තු එකෙක් ට ප්ලගින්ස් අරව මේවත් ඕනනේ...ඒවා ගහන්න, උබේ cms එකට ප්ලග් කරන්න පුළුවන් වෙන්න ඕනේ...අපි හිතමුකෝ තර්ඩ් පාටි එකකට ප්ලගින් හදන්න පුළුවන් වෙන්න දෙනවා කියල, එතකොට උබේ CMS එකේ API එකක්, ඩොකියුමන්ටෙෂන් එකක් ඕනේ....ඒවායේ තමයි උඹේ අර පැටර්න්ස් අරව මේවා එලියට එන්නේ...චොර ට ගහල තිබ්බොත් චා වෙනවා නේ...

    හිතන්න ගොඩක් දේවල් තියෙනවා :yes: ලොකු කම්පෙටිෂන් එකක් තියෙනවා ඉතින්...