Web Development අයියලාගෙන් පොඩි උපදෙසක් ඕනේ

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ෆයිනෑන්ස් කරනවා කියපු නිසා සරලව දාන්නෙ

    වෙබ්සයිට් එකක් කියන්නෙ files සෙට් එකක් සහ database එකක් තියෙන්න ඕන. තව images වගේ ලොකු ෆයිල් වෙනම හොස්ට් කරලා තියෙන්න පුලුවන් ඒව එහෙමත් හරියට බලලා ගන්න ඕන
    ඩේටාබේස් එකක් නැති සයිට් තියෙන්නත් පුලුවන්

    මට හිතෙන්නෙ මෙහෙම කරා නං හරි
    දැනට කරන එවුන්ගෙන් ලේටස්ට්ම ෆයිල්ස් ටිකයි
    ඩේටාබේස් එකක් තියේ නං ඒකයි
    මේ සයිට් එක වෙන තැනක හොස්ට් කරන්න සම්පූර්ණ step by step guide එකකුයි ඉල්ලගන්න. මොකද සාමාන්‍යෙන් නොකරන ස්ටෙප් එකක් එහෙම එවුන් කරලා තියනවා නං ඊලඟට කරන්න ඉන්න එවුන්ට ගොඩ දාන්න හෙන කට්ටක් කන්න වෙනවා. ඒක නිසා සේරම ස්ටෙප් ටික තියන එක වැදගත්

    මේ වැඩේ සමහරවිට පොඩ්ඩක් සංකීර්න වෙන්න පුලුවන්. සමහරවිට වෙබ්සයිට් එක react වගේ එකකින් කරලා තියේ නං ආපහු සයිට් එකට උඹලට වෙනසක් කරගන්න ඕන උනොත් source files ටිකයි build instructions ටිකයිත් ඉල්ල ගන්න ඕන
    මොනචා හරි වෙනසක් කරලා rebuild කරන්න වගේ වෙන ටෙක්නොලොජි එකකින් සයිට් එක කරලා නං ඒවත් හරියට අහගන්න

    අරුන් කම්පැනිය වහන්න කලින් ඉක්මනට වෙන කම්පැනියක් සෙට් කරගනින් එතකොට මොනවා හරි අවුලක් ගියත් කලින් එවුන්ව කන්ටැක් කරලා ගොඩදාන්න පුලුවන්

    තව සයිට් එකේ ඩොමේන් එක (abc.com) වගේ තියන එක සයිට් එක දැන් හදපු එවුන් නං අරගෙන තියෙන්නෙ ඒකත් උඹලගෙ නමට ට්‍රාන්ෆර් කරගනින් තව SSL Certificates එහෙම අරන් තියේ නං ඒවත් ට්‍රාන්ස්ෆර් කරගන්න ඔය වගේ සයිට් එකේ පේමන්ට් ගේට්වේ අනං මනං තියේ නං ඒවත් හරියට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන

    තව google analytcs, login with google, social media integration එහෙම කරලා තියනවා නං සහ ඒව කරලා තියෙන්නෙ දැන් කරන එවුන්ගෙ එකවුන්ට් එහෙම යූස් කරලා නං ඒව ඉල්ලගන්න හරි උඹලගෙ එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න හරි ඕන
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මන් finance බන් . ලොක්ක හිතන් ඉන්නේ මට excel පුළුවන් නිසා web hosting නුත් දන්නවා කියල :lol:


    ඉස්කොට්ලන්තේ
    ------ Post added on Sep 7, 2023 at 8:43 PM

    ubata amaru wage nam karana ekek wa contact karaganna
     
    • Like
    Reactions: ranatheman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,268
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස්කොට්ලන්තේ
    එහෙනම් මොකටද බන් worry වෙන්නෙ. තව web company එකක් බලහන් උන්ගෙ portfolio එක්ක. උන් migrate එක කරගනි.
    මන් හිතුවෙ සිරි ලන්කන් එකක් කියල.
     
    • Like
    Reactions: ranatheman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔයාට ඔය ඔකොම කරලා දෙන්න පුළුවන් මට අපෙන් Hosting / VPS ගන්නවා නම් Free මාරු කරලා දෙන්නම්.

    ඔයා පිටරටකින් Hosting ගන්නවා නම් එළකිරි එකේ කොල්ලෙක් නිසා එත් Free කරලා දෙන්නම් මන් වෙන අයගෙන් නම් රු 5000 වගේ අය කරනවා ඔය වැඩේට.

    නැත්තම් ඔයාටම කරගන්න ඔකොම කියලා දෙන්නම් 071 6 682 682 Call එකක් දෙන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන් finance බන් . ලොක්ක හිතන් ඉන්නේ මට excel පුළුවන් නිසා web hosting නුත් දන්නවා කියල :lol:


    ඉස්කොට්ලන්තේ
    ------ Post added on Sep 7, 2023 at 8:43 PM

    ඉතින් උඹ කරපන්..මහ දෙයක් නෑ නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    @SpinXO හිනා වෙන්න මන් මේකේ මොකක් ද කියලා තියෙන්නේ ? මෙතන කියාලා දෙන්න අමාරුයි මම වැඩක ඉන්නේ එක නිසයි ෆ්‍රී කරලා දෙන්නම් කිව්වේ (Any Desk වලින් වගේ) නැත්තම් Call කරන්න කිව්වේ.