යාලුවනේ.....
හිතනවා මට උදව්වක් දෙයි කියලා....මම වෙබ් ඩිවලොපින් තනියම තමයි ඉගෙන ගන්න ට්‍රයි කරන්නේ
මම සාමාන්‍යයෙන් කරන්නේ Photoshop වලින් ඩිසයින් එක හදලාDreamweaver CS3 ගිහින් tables ගහලා images සහ text එක එකතු කරලා හදන එක... නමුත් ඒක ගොඩාක් ප්‍රාථමික මට්ටමක්නේ...

අනේ යාලුවනේ මට කියලා දෙන්න ඩිසයින් එක කරලා ඉවර වෙලා කොහොමද වලින් ඩිවලොප් කරන‍්නේ කියලා...පියවරෙන් පියවර තියනවනම් හොදයි....ලොකු පිනක්....
සිංහල ටියුටෝරියල්ස් තියෙද

w3schoolඑක බලලා තියෙයි...ඒත් එක මට හරියට තේරෙන්නෙ නෑ....
යාලුවෙක් බලලා මේ ගැන දන්නෙ නැත්නම් BUMP1k වත් දාලා
යන්න

Sinhala tutorials thibboth daanna 