Web Developing

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    යාලුවනේ.....
    හිතනවා මට උදව්වක් දෙයි කියලා....මම වෙබ් ඩි‍වලොපින් ‍තනියම තමයි ඉගෙන ගන්න ට්‍රයි කරන්නේ :) මම සාමාන්‍යයෙන් කරන්නේ ‍Photoshop වලින් ඩිසයින් එක හදලාDreamweaver CS3 ගිහින් ‍ tables ගහලා images සහ text
    එක එකතු කරලා හදන එක... නමුත් ඒක ගොඩාක් ප්‍රාථමික මට්ටමක්නේ...
    :(:(:(
    අනේ යාලුවනේ මට කියලා දෙන්න ඩිසයින් ‍එක කරලා ඉවර වෙලා කොහොමද වලින් ඩිවලොප් කරන‍්නේ කියලා...පියවරෙන් පියවර තියනවනම් හොදයි....ලොකු පිනක්....

    සිංහල ටියුටෝරියල්ස් තියෙද :):)
    w3schoolඑක බලලා තියෙයි...ඒත් එක මට හරියට තේරෙන්නෙ නෑ....

    යාලුවෙක් බලලා මේ ගැන දන්නෙ නැත්නම් BUMP1k වත් දාලා :rofl::rofl: යන්න
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Maliya mehemai... godak use karanne PHP.e nisa oya PHP Lynda video tutorials ehema DL karala eewa follow karala balanna.basicaly web developping PHP with MySQL yanne.database MySQL use karanne.oya youtube balanna.eeken goadak deawal igena ganna puluwan.ada wena kota godak open source use karanawa.e nisa eewath purudu wenna.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Maliya mehemai... godak use karanne PHP.e nisa oya PHP Lynda video tutorials ehema DL karala eewa follow karala balanna.basicaly web developping PHP with MySQL yanne.database MySQL use karanne.oya youtube balanna.eeken goadak deawal igena ganna puluwan.ada wena kota godak open source use karanawa.e nisa eewath purudu wenna.

    godak pin machoo :D Sinhala tutorials thibboth daanna ;)
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    මචන් මෙහෙමයි. මුලින්ම කියන්න ඕනෙ උඹ ඔය කරන්නෙ ඩිවෙලොපින් නෙමයි ඩිසයිනින්. අව්ලක් නෑ ඩිසයින් එක හදාගෙන සර්වර් සයිඩ් ඩිවලොපින් වලට බහිමු. ඇඩොබ් ෆොටෝශොප් වලින් කරන දේවල් කෙලින්ම ඩ්‍රීම්වෙවර් වලට ගන්න පුලුවන්. ෆයර්වර්ක්ස් එකෙන් ස්ල්යිස් කරන්න පුලුවන්. මෙන්න මේ ටියුටෝරියල් එක බලන්න. අඩෝබ් සොෆ්ට්වෙයාස් වලින් ඩිසයින් කරන හැටි ඔකේ හොන්දට කියල දෙනවා.පස්සෙ ඩිවලොපින් වලට බහිමු. ඔනෙ කමක් උනොත් පී.එම්. කරන්න. ගුඩ් ලක්.
    part 1
    http://btjunkie.org/torrent/Total-T.../3779ea8f134dbfc1353c1693109b321df1f4b8769973
    part 2
    http://www.torrenthound.com/hash/c6...-Website-Design-Extreme-Website-Makeover-DVD2

    p.s. umbata salli tiyenawa nam torrents bannathuwa Total training site ekata gihin purchase karapan :)
    Sinhala tutorials hoyanna epa... kohoma hari kadda hadaganin.
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Lynda akka gen igana ganin. okkoma videos thiyenne. videos tika eka para torrent walin baganin.

    http://www.lynda.com/

    :yes::yes::yes:

    Lynda.com.Creating.a.First.Web.Site.with.Dreamweaver.CS5
    Lynda.com - Dreamweaver CS5 with PHP and MySQL
    Lynda.com - Flash CS4 Professional Creating a First Web Site
    Lynda.com - Flash CS4 Professional Creating a First Web Site(Video Tutorials)
    Lynda.com.PHP.With.MySQL.Beyond.The.Basics.DVD
    Lynda.com.PHP.With.MySQL.Essential.Training.DVD

    machan menna me tutorials tika download karaganna. very helpful for web developing. Torrents tyenawa
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Saamannyen site layout eka design karana kota, <table> use karanne ne dan. ea wenuwata <div> use karana eka thama honda. Puluwan tharam CSS use karala design karanna. :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචන් මෙහෙමයි. මුලින්ම කියන්න ඕනෙ උඹ ඔය කරන්නෙ ඩිවෙලොපින් නෙමයි ඩිසයිනින්. අව්ලක් නෑ ඩිසයින් එක හදාගෙන සර්වර් සයිඩ් ඩිවලොපින් වලට බහිමු. ඇඩොබ් ෆොටෝශොප් වලින් කරන දේවල් කෙලින්ම ඩ්‍රීම්වෙවර් වලට ගන්න පුලුවන්. ෆයර්වර්ක්ස් එකෙන් ස්ල්යිස් කරන්න පුලුවන්. මෙන්න මේ ටියුටෝරියල් එක බලන්න. අඩෝබ් සොෆ්ට්වෙයාස් වලින් ඩිසයින් කරන හැටි ඔකේ හොන්දට කියල දෙනවා.පස්සෙ ඩිවලොපින් වලට බහිමු. ඔනෙ කමක් උනොත් පී.එම්. කරන්න. ගුඩ් ලක්.
    part 1
    http://btjunkie.org/torrent/Total-T.../3779ea8f134dbfc1353c1693109b321df1f4b8769973
    part 2
    http://www.torrenthound.com/hash/c6...-Website-Design-Extreme-Website-Makeover-DVD2

    p.s. umbata salli tiyenawa nam torrents bannathuwa Total training site ekata gihin purchase karapan :)
    Sinhala tutorials hoyanna epa... kohoma hari kadda hadaganin.

    thnx a lot mcho