යාළු පොඩ්ඩක් හිතන්න එළකිරිය. ඒකෙ login page එකෙ username එකටයි password එකටයි වැරදි දත්ත දීල Login බටන් එක එබුවම රතුපාට ඇලර්ට් එකක් එනව ලොග් වෙන්න දුන්න දත්ත වැරිදි කියල.
ඒක එහෙමම තියෙදිදි පහත අලුත් එකවුන්ට් එකක් හදන්න තියෙන ලිංක් එක ක්ලික් කරාම ඒ පේජ් එකට යනවනේ දැන් Browser එකේ back button එක එබුවම නැවතත් Login පේජ් එකටම එනව. හැබැයි පුදුම වැඩේ කියන්නේ අර කලින් ආපු රතුපාට ඇලර්ට් එක ඒ කිව්වේ ලොගින් දත්ත වැරදි කියල ආපු ඇලර්ට් එක ඒ විදියටම තියෙනව අපි ඇතුලත් කරපු දත්තත් එක්කම.
රීලෝඩ් කරොත් විතරයි ඒව නැති වෙන්නේ. මට තියෙන ගැටලුව කොහොම මෙහෙම කරන්නේ? session වලින්ද? laravel වලත් breez වගේ පැකේජ් වලත් මේ විිදියටම තියෙනව.