මමත් මේක දැක්කෙ අදයි. මම වෙබ් ඩිවලොප්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් කල් උනා. දෙපාරක්ම කරනවා කියල පටන් ගත්තත් අතරමගදි නැවතුනා.අයිත් පටන් ගත්තා තාම මුල් හරියෙ.මේකත් ටිකක් මොඩිෆයි කර ගත්තා.
View attachment 150869
උඩින් පල්ලෙන් කරන අය ඕනෙ තරම් ඉන්නව. උන් නිසා හරියට කරන උන්ටත් ද්‍අන් ඩිමාන්ඩ් එකක් නෑ.දැන් මේවාට ඩිමාන්ඩ් එක කොහොමද බං සෑහෙන්න අය කරනවනෙ