මට කරන්න ඕන , map (google ) එකක් region 5 කට විතර බෙදලා ඒ එක් එක් region වල නියෝජිතයන්ගේ email address region එකට අදාලව assign කරන්න. visitor කෙනෙක් page එකට ආවම visitor අදාල region එක click කරාම contact form එකේ cc / main email address එක change වෙන්නයි ඕන . මේක කරන්නේ කොහොමද ?