facebook වගේ සෝශල් නෙට්වර්ක් එකක් හරි ebay වගේ ඊ කොමස් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරනව නන් ඉගෙනගන්ඩ ඕන වෙබ් ඩිවලොප්මන්ට් ද flutterද..මන් දැකල තියෙනව සමහර ටූල්ස් තියෙනව දැනට හදල තියෙන වෙබ් සයිට් එකකින් අපිට android ඇප් එක හදල දෙන, තව flutter වලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදල තියෙනව නන් ඒ code එකෙන්ම වෙබ් සයිට් එකත් හදාගන්ඩ පුලුහන් කියල, මෙහෙම වෙබ් සයිට් එකක් හරි ඇප් එකක් හරි හදන එක සාර්ථකද ..SEO ෆ්‍රෙන්ඩ්ලිද.. නැත්තන් 2ම මුල ඉදල බිල්ඩ් කරන එකද සාර්ථක..
