web development or flutter

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    facebook වගේ සෝශල් නෙට්වර්ක් එකක් හරි ebay වගේ ඊ කොමස් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරනව නන් ඉගෙනගන්ඩ ඕන වෙබ් ඩිවලොප්මන්ට් ද flutterද..මන් දැකල තියෙනව සමහර ටූල්ස් තියෙනව දැනට හදල තියෙන වෙබ් සයිට් එකකින් අපිට android ඇප් එක හදල දෙන, තව flutter වලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදල තියෙනව නන් ඒ code එකෙන්ම වෙබ් සයිට් එකත් හදාගන්ඩ පුලුහන් කියල, මෙහෙම වෙබ් සයිට් එකක් හරි ඇප් එකක් හරි හදන එක සාර්ථකද ..SEO ෆ්‍රෙන්ඩ්ලිද.. නැත්තන් 2ම මුල ඉදල බිල්ඩ් කරන එකද සාර්ථක..
     
    • Like
    Reactions: B.Chat

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මටනම් හිතෙන්නෙ web dev ඉගෙන ගන්න එක හොඳයි. ඔය කියන ඒවට backend development ගොඩක් පාවිච්චි වෙනව. ඕනනම් web එකටයි app එකටයි දෙකටම එකම backend එක පාවිච්චි කරන්න පුලුවන්. flutter වලින් දෙන web version එකනම් එච්චර සාර්ථක නෑ කියල තමා මමනම් අහල තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔය කියලා තියන විදියෙ බිස්නස් එකක් කරන්න නං ඩිවලොප්මන්ට් නෙමෙයි නේ ඉගෙන ගන්න ඕන, Entrepreneurship/ Businesss Administration වගේ එකක් ඉගෙන ගන්න වෙයි
    හැබැයි එහෙම එකක් හදන්න නං ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න. flutter වලින් ඕන එකක් හදන්න පුලුවන් වෙබ් ඇප් හදන එක අසාර්ථකයි කියලා එකක් නැහැ ඇප් එකයි වෙබ් සයිට් එකයි දෙකම එකම වගේ ඩිසයින් එකක් යූස් කරනවා නං සහ එකම API ටික වගේ යූස් කරනවා නං fultter වලින් වැඩේ ඉක්මනට ගොඩදාගන්න පුලුවන්

    උඹට ඕන බිස්නස් එකක් කරන්න නං ඇප් එක මුල ඉඳං හදලා බිස්නස් කරන්න යන්න එපා, දැනට ඔය උඹට ඕන හැම දේම හදලා තියෙන්නෙ. ඕන තරං Open source solution තියනවා ඔය වැඩ ටික කරන. එහෙම එකක් සෙටප් කරගෙන බිස්නස් එක ඩිවලොප් කරන එක තමයි හොඳම දේ. බිස්නස් එක නැගලා ගියොත් උඹට ඕන කස්ටම් ඩිවලොප්මන්ට් එකක් කරගන්න පුලුවන්
    එහෙම නැතුව හෙන කට්ටක් කාල ඇප් එකක් මුල ඉඳං හදලා බිස්නස් එකත් හිතපු විදියට උනේ නැත්තං ඩිවලොප්මන්ට් වලට ගියපු වියදම සහ කාලෙ සම්පූර්ණයෙන් අපරාදෙනේ.
     
    AI & machine learning ඉගෙනගන්ඩ ආසාවක් තියෙනව, ඒත් එක්ක ඔය 2න් මොකක් ඉගෙනගත්තොත් ද හොඳ තව..
     
    • Like
    Reactions: B.Chat

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    Web Deveolopment + A bit of AI ( little bit of python scripting may be )+ Prompt Engineering + DIGITAL Marketing

    you can build a business in a week, its marketing and approach that makes a business thrive
    Digital markerting tutorial ndd
     
    • Like
    Reactions: B.Chat

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    facebook or Ebay wage ekak karanwa nam Flutter walin karanawata wada pure web technologies egena ganna eka hodai.
    okkoma eka para bada ganna epa. Step by step karanna.
     
    • Like
    Reactions: B.Chat and Psiko

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    facebook or Ebay wage ekak karanwa nam Flutter walin karanawata wada pure web technologies egena ganna eka hodai.
    okkoma eka para bada ganna epa. Step by step karanna.

    Web Deveolopment + A bit of AI ( little bit of python scripting may be )+ Prompt Engineering + DIGITAL Marketing
    you can build a business in a week, its marketing and approach that makes a business thrive
    බිස්නස් එකක තීරණාත්මක සාධකේ මොබයිල් ඇප් එකද.. වෙබ් සයිට් එකද

    Flutter no jobs
    web dev kohomada thathwe
    ------ Post added on Mar 3, 2024 at 1:55 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,725
    1
    49,737
    113
    ප*යාගල
    sorry.com
    බිස්නස් එකක තීරණාත්මක සාධකේ මොබයිල් ඇප් එකද.. වෙබ් සයිට් එකද
    Eka kiyanna amarui. Mge idea eka anuwa minissu mulinma kamathi app ekak install karanwata wada website ekak explore karala balanna.
    Ecommerce nm mulinma brand ekak minissunta reach kranna web site ekak thaami hodama.
    Habai complex utility ekak nm app ekak use karana eka hodai.

    web dev kohomada thathwe
    Same no jobs. Competition eka wadi
    ------ Post added on Mar 3, 2024 at 6:29 AM
     
    • Like
    Reactions: madhawavish

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ඔය කියලා තියන විදියෙ බිස්නස් එකක් කරන්න නං ඩිවලොප්මන්ට් නෙමෙයි නේ ඉගෙන ගන්න ඕන, Entrepreneurship/ Businesss Administration වගේ එකක් ඉගෙන ගන්න වෙයි
    හැබැයි එහෙම එකක් හදන්න නං ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න. flutter වලින් ඕන එකක් හදන්න පුලුවන් වෙබ් ඇප් හදන එක අසාර්ථකයි කියලා එකක් නැහැ ඇප් එකයි වෙබ් සයිට් එකයි දෙකම එකම වගේ ඩිසයින් එකක් යූස් කරනවා නං සහ එකම API ටික වගේ යූස් කරනවා නං fultter වලින් වැඩේ ඉක්මනට ගොඩදාගන්න පුලුවන්

    උඹට ඕන බිස්නස් එකක් කරන්න නං ඇප් එක මුල ඉඳං හදලා බිස්නස් කරන්න යන්න එපා, දැනට ඔය උඹට ඕන හැම දේම හදලා තියෙන්නෙ. ඕන තරං Open source solution තියනවා ඔය වැඩ ටික කරන. එහෙම එකක් සෙටප් කරගෙන බිස්නස් එක ඩිවලොප් කරන එක තමයි හොඳම දේ. බිස්නස් එක නැගලා ගියොත් උඹට ඕන කස්ටම් ඩිවලොප්මන්ට් එකක් කරගන්න පුලුවන්
    එහෙම නැතුව හෙන කට්ටක් කාල ඇප් එකක් මුල ඉඳං හදලා බිස්නස් එකත් හිතපු විදියට උනේ නැත්තං ඩිවලොප්මන්ට් වලට ගියපු වියදම සහ කාලෙ සම්පූර්ණයෙන් අපරාදෙනේ.
    kohenda macho already karapuwa ganna thiyenne