web GL කියන්නෙ මොකක්ද බන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    web GL කියන්නෙ මොකක්ද බන්

    මචන් ඔය පහල තියෙන link එකට ගියාම web GL enble නැති කතාවක් කියනව:confused::confused: .කොහොමද බන් ඒක enble කරගන්නෙ.

    LINK
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    WebGL කියන්නේ OpenGL වගේ Browser based 3d objects render කරන්න පුලුවන්
    ක්‍රමයක් මේකට යොදාගන්නේ HTML 5 වගේම JavaScript. ඉතින් ඔයාගේ Browser එක
    HTML5 support නැත්නම් ඒක upgrade කරන්න Chrome 10< Firefox 3.6<
    වගේ එතකොට වැඩ. WebGL හරියට Desktop එකේ පාවිච්චි කරන්න Direct X වගේ
    ඒක හදලා තියෙන්නේ Canvas Tool එක use කරලයි HTML5 වල තියෙන
    ඒක නිසා අලුතෙන් මුලූ code එකම ගහන්න ඕන වෙන එකක් නෑ.